ටයිටැනික් ගිලුනේ ඇයි..?

Z e u s

Active member
  • Dec 22, 2015
    586
    180
    43
    ටයිටැනික් ගිලුනේ ඇයි..?

    ටයිටැනික් කියන්නේ ගොඩක් අය කතා බහා කරපු කාරණාවක් නේ. මේක පිලිබද එක එක කතා තියනවා. National Geographic චැනල් එකේ විකාශනය වුන වැඩසටහනක ටයිටැනික් නැවට ඇත්තටම මොකක්ද උනේ කියලා පැහැදිලි කරපු විඩියෝ එකක් නිකුත් කරලා තියනවා. ෆිල්ම් එකේ වගේ නෙමෙයි ඇත්තටම නැවට මෙන්න මේක තමයි වෙලා තියෙන්නේ...​

    • Like
    Reactions: DAMER and Elysium

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එකෙක අය එකෙක කතා කියනවා මුහුදේ වතුර වැඩි හරියකින් ගිය නිසාලු :dull:
    නැව ගිලෙන දවසේ නැවේ පාටියක් තිබ්බලු කට්ටිය දාපු ඩාන්ස් එක නිසා කියලත් කියනවා :rofl:
    ටයිටැනික් ෆිල්ම් එක හදන්න චිත්රපටි සමාගමකින් ගිල්ලුවත් කියනවා
    :rolleyes:
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    එකෙක අය එකෙක කතා කියනවා මුහුදේ වතුර වැඩි හරියකින් ගිය නිසාලු :dull:
    නැව ගිලෙන දවසේ නැවේ පාටියක් තිබ්බලු කට්ටිය දාපු ඩාන්ස් එක නිසා කියලත් කියනවා :rofl:
    ටයිටැනික් ෆිල්ම් එක හදන්න චිත්රපටි සමාගමකින් ගිල්ලුවත් කියනවා
    :rolleyes:

    :confused::confused:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    නැව හදද්දි නැව් බඳට එකෙක් අහු වෙලා මැරිලලු බන්. ඒ නිසා කියලත් කියනවා :rolleyes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එකෙක අය එකෙක කතා කියනවා මුහුදේ වතුර වැඩි හරියකින් ගිය නිසාලු :dull:
    නැව ගිලෙන දවසේ නැවේ පාටියක් තිබ්බලු කට්ටිය දාපු ඩාන්ස් එක නිසා කියලත් කියනවා :rofl:
    ටයිටැනික් ෆිල්ම් එක හදන්න චිත්රපටි සමාගමකින් ගිල්ලුවත් කියනවා
    :rolleyes:

    :eek::confused:

    titanicbump..

    You must spread some Reputation around before giving it to Z e u s again.:sorry:
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    toiyo mehemath kiynn beri ne
    12540559_1543321912650705_7268534513978705253_n.jpg