ටයිටැනික් ගිලුනේ ඇයි..?
ටයිටැනික් කියන්නේ ගොඩක් අය කතා බහා කරපු කාරණාවක් නේ. මේක පිලිබද එක එක කතා තියනවා. National Geographic චැනල් එකේ විකාශනය වුන වැඩසටහනක ටයිටැනික් නැවට ඇත්තටම මොකක්ද උනේ කියලා පැහැදිලි කරපු විඩියෝ එකක් නිකුත් කරලා තියනවා. ෆිල්ම් එකේ වගේ නෙමෙයි ඇත්තටම නැවට මෙන්න මේක තමයි වෙලා තියෙන්නේ...









