ටයිටෙනියම්Titanium Cement floor

keshan

Member
Jul 7, 2006
21
3
3
ටයිටෙනියම්Titanium Cement floor

කවුරු හරි ටයිටෙනියම් බිම කරන හැටි දන්නවාද ? නැත්නම් අඩුවට කරන කෙනෙක් . මේකයි සුපර් ටයිටෙනියම් එකෙයි වෙනස මොකක්ද
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ටයිටේනියම් රත්තරං වලටත් වඩා ගනං නේ බං ? :oo: උඹ බිමට අල්ලන්නද යන්නෙ ඒව ? :oo:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුපර් කියන්නේ නිකම් නෙමයි, සුපර් කියල එකක් නහබන් ඔක්කො,අ එකයිද කොහෙද