ටයිප්_රයිටරෙන්_කොටමුද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මමත් ඉස්සර නාසා එකට ලියුම් යැවුවේ අපේ මාමගේ ටයිප් රයිටරෙන් කොටලා තමා. :D:D
    බුදු කට්ටක් කෑවේ. එක ලියුම ගහනවා විසිපස් පාරක් විතර. වැරදුනාම ඔබන්න බැක්ස්පේස් එකක් නැහැනේ.

    උඹ නාසා එකට අහවල් එකටද බන් ලියුම් යැව්වේ? :shocked:
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනවා..:P
    හොඳ සබ් වූෆර් එකක් හොයාගෙන ට්‍රයි කරල බලන්න ඕනේ..:lol:


    :lol::lol::P සබ වූෆර් මොකටද? :rofl:

    මන් කිව්වේ එකනේ.
    :yes::Pසබ් එක දාන් ගෙහුවම වෙඩි තියන සද්දයක් එන්නෙ .:lol:
    space,backspace එහෙම ඔබන් .
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ගෙදර තාම දෙකක් තියෙනව සිංහල සහ ඉංග්‍රීසි. අම්ම පාවිච්චි කරපුව. වැරදුනාම ඉතිං ටිපෙක්ස් තමා පිහිට. එළ බං +13
     

    kingdewi

    Well-known member
  • තියනවා......අපේ මහ ගෙදරත් එකක් තියේ මට මතක විදියට.
    උඹල වගේ බච්චො ඕව දන්නෙ නැති වුනාට මං වගේ උන් ඔය යුග පහු කරගෙනයි ආවේ.....

    :cool: ඉස්සර අපේ ඉස්කෝලේ තිබුන ටයිප් රයිටරෙන් අපි කොටනවා !:yes: