ටයිමින් අවුල් bro

ටයිමින් අවුල් bro

මචන් අදත් මන් ත්‍රෙඩ් එකක් දැම්මෙ පොඩි දෙයක් අහගන්න.:baffled:
මචන් මන් A/L කරන්නෙ maths වලින් .:lol:
මට හොදට ලියන්න පුලුවන් ලකුණු ගන්න.ප්‍රශ්නෙ තමයි සාමාන්‍ය යෙන් පැයකින් ලියන පේපර් එක ට පැය හතර ක් විතර යනෝ.
කොහොමද බන් ටයිමින් හදාගන්නෙ.:rofl:

උබල මැත්ස් කල්ල හොදට පාස් වෙලා ඉන්න අය මෙතන ඇති.
මට කියහල්ලකූ උබල පාඩම් කරපු කෙටි ක්‍රම එහෙම .:oo:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පැය හතරක් ගිහින්හරි උත්තර ටික එනවද ? :D අපි ලියන කාලේ පැය ගණන් ගිහින් අන්තිමට උත්තර එන්නෙත් නෑ :lol:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    එකපාර ගණන් හදන්න පුරුදු වෙන්න.. බාගෙට හදලා කපලා ආයේ හදනවද?
    ඉක්මනට ගාන හදන්න පටන්ගන්න කලින් ටිකක් හිතන්න මෙහෙම හැදුවොත් හිරවෙයිද කියලා.
    පිසික්ස්, කෙම් MCQ කෙටි ක්‍රම ප්‍රැක්ටිස් කරන්න.

    2017?2018?
     
    එකපාර ගණන් හදන්න පුරුදු වෙන්න.. බාගෙට හදලා කපලා ආයේ හදනවද?
    ඉක්මනට ගාන හදන්න පටන්ගන්න කලින් ටිකක් හිතන්න මෙහෙම හැදුවොත් හිරවෙයිද කියලා.
    පිසික්ස්, කෙම් MCQ කෙටි ක්‍රම ප්‍රැක්ටිස් කරන්න.

    2017?2018?

    2018 බන් .ස්තූතියි උපදෙස් වලට බ්‍රෝ ++++:eek:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    2018 බන් .ස්තූතියි උපදෙස් වලට බ්‍රෝ ++++:eek:

    ආ එහෙනම් එච්චර ටයිමින් ගැන හිතන්න එපා මෑත වලදී. පුළුවන් තරම් ගණන් හදන්න. ගණන්වල පැටර්න් අදුනගන්න බලන්න.
    ගුඩ් ලක් මල්ලියා..

    මේක අස්සේ රින්ගන් ඉදලා විනාස වෙන්න එපා..