ටයිමින් අවුල් bro
මචන් අදත් මන් ත්‍රෙඩ් එකක් දැම්මෙ පොඩි දෙයක් අහගන්න.
මචන් මන් A/L කරන්නෙ maths වලින් .
මට හොදට ලියන්න පුලුවන් ලකුණු ගන්න.ප්‍රශ්නෙ තමයි සාමාන්‍ය යෙන් පැයකින් ලියන පේපර් එක ට පැය හතර ක් විතර යනෝ.
කොහොමද බන් ටයිමින් හදාගන්නෙ.
උබල මැත්ස් කල්ල හොදට පාස් වෙලා ඉන්න අය මෙතන ඇති.
මට කියහල්ලකූ උබල පාඩම් කරපු කෙටි ක්‍රම එහෙම .

අපි ලියන කාලේ පැය ගණන් ගිහින් අන්තිමට උත්තර එන්නෙත් නෑ 