ටයිල් අල්ලන්න හෙල්ප් ::::::

pissu7

Active member
  • Jul 4, 2013
    468
    25
    28
    machan filler eka ganne paint eka wadiyen uraganna eka nawattanna ha kadatholu adu karanna. Filler eka loku ganak wenne na, wathura dada gaanna tiyenne depara thunpara kapa kapa, eeta passe paint karama aduwen paint yanne nattan ubata paint bucket yawi ambaneka


    thanks machan, watina details tikak umba dunne.

    Filler eka kapanna ganne mona number eke sand pepar ekada ?

    150 square feet wall ekak tiyenne, matama filler karala paint karaganna puluwanweida machan ? ( putty eka baasek lawa karawagena )
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පොළවෙ සුද කපල තියේ නම් මුලින් ටයිල් කරල හිටපන්. නැත්තන් සුදු කුඩු කොළපු අස්සෙ තිබුණොත් බොල් වෙයි. ලොකු කේස් එකක් නැහැ. ඕන විදිහකට කරන්න පුළුවන්. බාසාට තව වැඩක් ඇති බන්. ඒකයි ඌ එහෙම කියනව ඇත්තෙ. කල් දැම්මම දෙකම ගොඩ නේ. :rofl:
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    poty adala iwara wela kapala tile karawanna..paint karala iwara wela tile karawanakota baasla biththi allala kunu gawila iwarai..ayemath paint karanna wenawa.. okkoma iwara karala anthimata pain karanna...maskin tape roll tikakui kaden iti kola tikakui genalla bimata elala paint karama wade iwarai.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Tile kalla iwarai bn dan:D

    මචන් වර්ග අඩි කීයක් වගේ සෙට් උනාද.?
    වර්ග අඩියකට කීයක් වගේ ගත්තද ස්කටින් එකත් එක්ක..?
    පොටි ඇදලා කපලා ඉවර වෙලාද ටයිල් ඇල්ලුවේ.?