ටයිල් ඇල්ලිල

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    1.මචන් ටයිල් අල්ලදී use කරන ටයිල් මෝට වලින් අල්ලන එක සාර්ථක ද? රතු සිමෙන්ති තියෙන පොලවක් තියෙන්නෙ. පොලව චිප් කරල අල්ලන්ඩ හිතන් ඉන්නෙ.

    2.Swiss tech එක නෙ හොදයි කියන්නෙ ඒකෙ පාට තුනකින් තියේ කෝකද වඩා හොද ?

    3. ටයිල් මෝට වලට සිමෙන්ති mix කරල අල්ලන එකද නිකන්ම අල්ලන එකද වඩා හොද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    පොළව ඉරි තලල බැහැල නැත්තං ඕක චිප් කරල උඩින් ඇල්ලුවට කිසි අවුලක් නෑ. අපෙත් අල්ලල තියෙන්නෙ එහෙම....
    අපේනං කරේ සිමෙන්ති එක්ක මෝත කලවම් කරල අල්ලපු එක...
    හැබැයි මෝත වලින් විතරක් අල්ලන එක බොනඩ් එක හොඳයි කියනව...
     
    • Like
    Reactions: Dntec

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,806
    6,363
    113
    පොළව ඉරි තලල බැහැල නැත්තං ඕක චිප් කරල උඩින් ඇල්ලුවට කිසි අවුලක් නෑ. අපෙත් අල්ලල තියෙන්නෙ එහෙම....
    අපේනං කරේ සිමෙන්ති එක්ක මෝත කලවම් කරල අල්ලපු එක...
    හැබැයි මෝත වලින් විතරක් අල්ලන එක බොනඩ් එක හොඳයි කියනව...
    mata nam bass kiwwe motar withrak dammoth hayya na kiyala. cement daanne hayya wadi wennalu
    motar withrak daala tiyenwa nam galawanna pulwualu tile eka kadenne nathi wenna.
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    mata nam bass kiwwe motar withrak dammoth hayya na kiyala. cement daanne hayya wadi wennalu
    motar withrak daala tiyenwa nam galawanna pulwualu tile eka kadenne nathi wenna.
    ඒකත් හරි ඇති නේ...
    මෝත වල වැලි ගතියකුත් තියෙනවනෙ...
     
    • Like
    Reactions: Amila llll

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    1.මචන් ටයිල් අල්ලදී use කරන ටයිල් මෝට වලින් අල්ලන එක සාර්ථක ද? රතු සිමෙන්ති තියෙන පොලවක් තියෙන්නෙ. පොලව චිප් කරල අල්ලන්ඩ හිතන් ඉන්නෙ.

    2.Swiss tech එක නෙ හොදයි කියන්නෙ ඒකෙ පාට තුනකින් තියේ කෝකද වඩා හොද ?

    3. ටයිල් මෝට වලට සිමෙන්ති mix කරල අල්ලන එකද නිකන්ම අල්ලන එකද වඩා හොද?

    1.මචන් ටයිල් අල්ලදී use කරන ටයිල් මෝට වලින් අල්ලන එක සාර්ථක ද? රතු සිමෙන්ති තියෙන පොලවක් තියෙන්නෙ. පොලව චිප් කරල අල්ලන්ඩ හිතන් ඉන්නෙ.

    ටයිල් මෝට අල්ලන එක සාර්ථක

    2.Swiss tech එක නෙ හොදයි කියන්නෙ ඒකෙ පාට තුනකින් තියේ කෝකද වඩා හොද ?

    Tokyo Super හොදයි

    3. ටයිල් මෝට වලට සිමෙන්ති mix කරල අල්ලන එකද නිකන්ම අල්ලන එකද වඩා හොද?

    ටයිල් මෝට නිකන්ම අල්ලන එක
     
    • Like
    Reactions: eksudda

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    2x2 නම් අල්ලනේ motar අනිවා use කරන්න. Cement විතරක් නම් බෝල් වෙනවා. Tile motar වලින් විතරක් අල්ලන්න මොකද composition වෙනස් වෙනවා ඕක mix කරාම. බාස්ට ඕනි ඉක්මනට වේලෙන්න එකයි cement දාමු කියන්නේ.

    Pack Type - SwissTek ( මට මිට්සුයි ගැන idea එකක් නැහැ )

    රතු - ගණන් අඩුම එක . 2x2 එකට එපා කියල කියන්නෙත්

    කොළ - 2x 2 indoor වලට

    නිල් - Outdoor , Bathroom , Pool වලට මේකේ polymer එක heat එකට හොඳට ඔරොත්තු දෙනවා

    අල්ලද්දී ලොකු area එකෙන් පටන් ගන්න එතකොට ඉරි continue කරන්න ලේසි. උන් දොර ලඟට වෙන strip දාමු කියයි ඉරි ගන්න අමාරු හින්ද එහෙම කරන්න එපා කැතයි. ගෙදර heavy duty නම් alumex aluminum skating දාන්න , නැත්තම් router කරන්න එක ලස්සනයි.

    Cement එක චිප් කරන එක ok හැබැයි ලෙවෙල් තියේනම් , එහෙම නැත්තම් ගලවල concreate දාන්න. වැඩේ complete
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,369
    113
    කෑගල්ල
    ඕකේ සිමෙන්ති 30%-35% තියනවා. එක නිසා ඕකට හිතු මතෙට කලවම් කරන්න දෙන්න එපා උපරිම 5% විතර දියන් හයිය වගේම flexibility තියෙන්නෙත් ඕනේ. ඔය ඔක්කොම check කරලා තියෙන්නේ C1 හෝ C2 කියලා. C 2 තමා හොදම. ඔය තියන හැම එකේම කිසි අවුලක් නෑ. කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. ඔය බසල ට පිස්සු.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Concrete දාන්නේ නැතුව නම් අල්ලන්න එපා. Sure ගලවන්න වෙනවා. සිමෙන්ති තියනවා නම් ගලවලා concrete දාන්න... අපි නම් tile හොඳට පොඟවල සිමෙන්ති වලින් ඇල්ලුවේ..