ටයිල් වෙනුවට .....

achilaR

Active member
  • Aug 29, 2018
    115
    80
    28
    ටයිල් අල්ලන්නේ නැතුව බිමට සිමෙන්ති දාල මැදල ෆිනිෂ් කරපු අය ඉන්නවද ? ටයිටේනියම් නෙමේ. ඉස්සර ඉතින් එහෙමනේ කලේ. කාලයක් යද්දී සවුත්තු වෙනවද? ටයිල් පට්ට ගනන්නේ. වෙන හොද ඔප්ෂන්ස් ඇත්තෙත් නෑනේ.

    Any experienced elakiriyanz ?
     
    • Like
    Reactions: SpaceX

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    saale vitharai tile kalee
    kamara nikam rathu simenthi demma

    den aulthen epoxy flooring evilla thiyanawa
    google eke poddak search karala balanna
    baduth ekka normal 450/= per sq feet

    youtube eke thiyanawa mokakda kiyala idea ekak ganna puluwan
     
    • Like
    Reactions: achilaR

    achilaR

    Active member
  • Aug 29, 2018
    115
    80
    28
    saale vitharai tile kalee
    kamara nikam rathu simenthi demma

    den aulthen epoxy flooring evilla thiyanawa
    google eke poddak search karala balanna
    baduth ekka normal 450/= per sq feet

    youtube eke thiyanawa mokakda kiyala idea ekak ganna puluwan
    ow ekat lassanai. eth tile gaanama yanawane. :-(
     
    • Sad
    Reactions: amino

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ow ekat lassanai. eth tile gaanama yanawane. :-(
    ehenam
    normal simenthi daala
    lankem kemicote
    meeka geewa heki
    paata 6k da kohedo thiyanawa
    meekath epoxy ekama thamai
    apita gaaganna pluwluwan mattamin thiyenne
    mama kaamareeka kaala thiyanawa
    pothu gelawenne nee
    hari thada thintha ekak

    use karana brush ehema aaya ganna bee
    kelinma gal wenawa
    eka paarai brush ehema use karanna puluwanne
     

    achilaR

    Active member
  • Aug 29, 2018
    115
    80
    28
    ehenam
    normal simenthi daala
    lankem kemicote
    meeka geewa heki
    paata 6k da kohedo thiyanawa
    meekath epoxy ekama thamai
    apita gaaganna pluwluwan mattamin thiyenne
    mama kaamareeka kaala thiyanawa
    pothu gelawenne nee
    hari thada thintha ekak

    use karana brush ehema aaya ganna bee
    kelinma gal wenawa
    eka paarai brush ehema use karanna puluwanne
    dan kochchara kalda gaala? photo ekak ewwahakida oya karapu eke :)
     

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    ehenam
    normal simenthi daala
    lankem kemicote
    meeka geewa heki
    paata 6k da kohedo thiyanawa
    meekath epoxy ekama thamai
    apita gaaganna pluwluwan mattamin thiyenne
    mama kaamareeka kaala thiyanawa
    pothu gelawenne nee
    hari thada thintha ekak

    use karana brush ehema aaya ganna bee
    kelinma gal wenawa
    eka paarai brush ehema use karanna puluwanne
    macahn,oka karana bass anuwa depend wenawa,den titanium kiyala karannet e wage ekak tamai,karana bass anuwa wede decide wenne,mata nam tawama titanium walata recomended kenek hamba une na,tile wage mewa hard ,daily use karanna ba,wall walata nam tikak shape.
     
    • Like
    Reactions: achilaR

    achilaR

    Active member
  • Aug 29, 2018
    115
    80
    28
    macahn,oka karana bass anuwa depend wenawa,den titanium kiyala karannet e wage ekak tamai,karana bass anuwa wede decide wenne,mata nam tawama titanium walata recomended kenek hamba une na,tile wage mewa hard ,daily use karanna ba,wall walata nam tikak shape.
    ow matath titanium gana kisima pahadimak naha. tikak wate pite search kalama godak ewa awul kiyala thama kiyanne floor ekata. tiluth patta ganan. allannath sahena gaanak yanawa. mama ekai wena solution ekak balanne. :)
     
    • Like
    Reactions: nalakanayana

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඊපොක්සි කරපන්
    කොළඹ තියෙනවා පට්ට අඩුවට කෙමිකල් ගන්න තැන්
    උඹ තනියම කලොත් සෑහෙන්න අඩුවට කරන්න පුළුවන්
    හැබැයි ප්‍රමිතියට මික්ස් නොකර බාලෙට කලොත් නම් තඩි පතුරු ගැලවෙන්නෙ
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    dan kochchara kalda gaala? photo ekak ewwahakida oya karapu eke :)
    gaala den aurudu 7k 8k athi
    putuwe rooda tika thiyana thena paata tika gevila
    simenthiya mathu wela thiyanawa
    hebei kawadaawath anith eewa wage pothu gelaunee nee
    gevilama tahamai tika tika giyee

    anika meeke coat 2k gaanna kiyapu eka mama 1i geewe
    (eka kaamareeka gaana welaawe
    kaamara dekaka geeewa)

    wehi karuwalee photo eka gaththe

    gaanawanam hondata auwa thiyana dawasaka gaanna
    mulu area ekama his karala gaanna oone
    putu arehe mehe
    ehaa mehaa kara kara gaanna bee

    titanium walata
    taitaniyam nemei bro
    epoxy ee deka sampuurnayen wenas 2k
    epoxy flooring
    search paarak daanna
     

    Attachments

    • IMG_20210524_161919.jpg
      IMG_20210524_161919.jpg
      965.3 KB · Views: 95
    • IMG_20210524_161904.jpg
      IMG_20210524_161904.jpg
      995 KB · Views: 95
    • Like
    Reactions: achilaR

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ටෙරස් එකකට හොද ක්‍රමයක් තියෙනවද? ටයිල් හොදනෑ අවුරුද්දක් විතර යනකොට crack වෙනවලු. ටයිටේනියම් හරියන්නෙත් නෑ. Epoxy එකත් ලිස්සනව නේද?? ඉතින් මොකද්ද හොද විදිය??? වැඩේ ගොඩදාගත්ත කෙනෙක් ඉන්නවනන් photos කීපයක් එක්ක පොඩි විස්තරයක් කියන්න යාලු...
     
    • Like
    Reactions: achilaR

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    සාමාන්‍ය අළු පාට සිමෙන්ති වලට සුදු සිමෙන්ති කලවම් කරලා(ලස්සන පාටක් ගන්න කහ, නිල්, කොළ වගේ පාටත් තියෙනවා) බිමට සුද තියපන්.
    බාස් ට කියපන් ඝනකම ටිකක් වැඩිපුර සුද තියන්න කියල....

    හොඳට වෙලෙනකොට වතුර දාදා පොලව වෙට් එකේම තියපන්...
    හොඳට හයිවෙන්න කලින් dry උනොත් පොලව ඉරි තලනවා...
    පුලුවන්නම් පොලව ටැංකියක් වගේ හදලා වතුර අඟල් 2ක් වගේ පුරෝලා තියපන්.
    කොහුබත් වැලි මඩ අනම් මනම් දාන්න එපා සිමෙන්තියේ කහට පාට සෙට් වෙනවා...
    පිරිසිඳු වතුර පාටට තෙතට තියපන්...
    සති දෙකකට විතර පස්සේ මැෂින් රෙන්ට් කරන පොට් එකකින් ටෙරාසෝ කටර් එකක් ගෙනල්ල,වතුර දදා මැදපන්...
    ඝනකම අඩු ගල් සෙට් එකක් දාලා මැදපන්..

    හොඳට මැද්දට පස්සේ දෙතුන් පාරක් හෝදලා,හොඳට වේලලා පොල් කුඩු වලින්මැ දපන්..
    පස්සේ වැක්ස් කරපන්...
    ආයේ,ටයිල්, ටෙරාසෝ පරාදයි
     
    Last edited: