ටයිල් හුටපටේ

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේ දැන් චයිනිස් ඩබල් ලේයර් ටයිල්ස් එන්නෙ නෑලු. (වමනෙ යන ඩිසයින්)
    අනික තියෙන ඉන්දියන් ඩිසයින් ඔක්කොම කොමන්.
    ලංකා ටයිල්ස් ඒවත් දැන් ඉන්දියන්ලු.

    මේ කතා ඇත්තද එලකිරියනි? ගෙදරකට අල්ලන්න හොඳ ටයිල් මොනවද?:dull:

    bump වලට රෙප්:nerd:
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මේ දැන් චයිනිස් ඩබල් ලේයර් ටයිල්ස් එන්නෙ නෑලු. (වමනෙ යන ඩිසයින්)

    එනවා සහ තියෙනවා.@naveen ceremics and messenger street.

    අනික තියෙන ඉන්දියන් ඩිසයින් ඔක්කොම කොමන්.
    ලංකා ටයිල්ස් ඒවත් දැන් ඉන්දියන්ලු.

    ලංකා ටයිල්ස් දැන් ඉන්දියන් එනවා, ලංකාවෙත් හදනවා. කෝකෙත් කොලිටි අවුලක් නෑ.

    මේ කතා ඇත්තද එලකිරියනි? ගෙදරකට අල්ලන්න හොඳ ටයිල් මොනවද?:dull:

    මගේ තේරීම්
    1.රොසෙල්
    2.නවීන්-නැනොග්රෙස් ටයිල්
    3.ලංකා ටයිල්.

    ඔය මොනවා ඇල්ලූවත් සුපිරි බාස් කෙනෙකුයි, හොද ටයිල් ඇඩ්හෙසිව්යි නැත්තං ටයිල් අල්ලන්න එපා
    .
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    enawa athi ban oya okun boru kiyanne.. go to Tile shops around Nawala-Nugegoda
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    එනවා සහ තියෙනවා.@naveen ceremics and messenger street.

    ලංකා ටයිල්ස් දැන් ඉන්දියන් එනවා, ලංකාවෙත් හදනවා. කෝකෙත් කොලිටි අවුලක් නෑ.

    මගේ තේරීම්
    1.රොසෙල්
    2.නවීන්-නැනොග්රෙස් ටයිල්
    3.ලංකා ටයිල්.

    ඔය මොනවා ඇල්ලූවත් සුපිරි බාස් කෙනෙකුයි, හොද ටයිල් ඇඩ්හෙසිව්යි නැත්තං ටයිල් අල්ලන්න එපා
    .
    Basage athe thamai wade :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එනවා සහ තියෙනවා.@naveen ceremics and messenger street.

    ලංකා ටයිල්ස් දැන් ඉන්දියන් එනවා, ලංකාවෙත් හදනවා. කෝකෙත් කොලිටි අවුලක් නෑ.

    මගේ තේරීම්
    1.රොසෙල්
    2.නවීන්-නැනොග්රෙස් ටයිල්
    3.ලංකා ටයිල්.

    ඔය මොනවා ඇල්ලූවත් සුපිරි බාස් කෙනෙකුයි, හොද ටයිල් ඇඩ්හෙසිව්යි නැත්තං ටයිල් අල්ලන්න එපා
    .

    ලෝ බජට් කොහෙද හොඳ:oo:

    බාස් රෙකමන්ඩ් කරේ චයිනිස් ඩබල්:baffled:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ලෝ බජට් කොහෙද හොඳ:oo:

    බාස් රෙකමන්ඩ් කරේ චයිනිස් ඩබල්:baffled:

    හ්ම්...
    නවීන් යන්න ආමර් වීදියේ. සේකර්ව හම්බවෙලා ගනන් අඩු කරගන්න. පොර තමයි බුවා එතන.
    හොද ටයිල් ඔප්ෂන් ටිකක් තියනවා.
    කම්පැනි නමකට වැට් බිලක් දාලා ක්ලේම් කර ගන්න පූළුවන් නං 15% ඉතූරුයි
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එනවා සහ තියෙනවා.@naveen ceremics and messenger street.

    ලංකා ටයිල්ස් දැන් ඉන්දියන් එනවා, ලංකාවෙත් හදනවා. කෝකෙත් කොලිටි අවුලක් නෑ.

    මගේ තේරීම්
    1.රොසෙල්
    2.නවීන්-නැනොග්රෙස් ටයිල්
    3.ලංකා ටයිල්.

    ඔය මොනවා ඇල්ලූවත් සුපිරි බාස් කෙනෙකුයි, හොද ටයිල් ඇඩ්හෙසිව්යි නැත්තං ටයිල් අල්ලන්න එපා
    .

    ඔය මොනවා ඇල්ලූවත් සුපිරි බාස් කෙනෙකුයි, හොද ටයිල් ඇඩ්හෙසිව්යි නැත්තං ටයිල් අල්ලන්න එපාකතාව ගාන ගියත් හොද බාස කෙනෙක් අල්ල ගනින්, කෙල වීම අද්දැකීමෙන් කියන්නේ
     
    එම:(