මේ දැන් චයිනිස් ඩබල් ලේයර් ටයිල්ස් එන්නෙ නෑලු. (වමනෙ යන ඩිසයින්)
අනික තියෙන ඉන්දියන් ඩිසයින් ඔක්කොම කොමන්.
ලංකා ටයිල්ස් ඒවත් දැන් ඉන්දියන්ලු.
මේ කතා ඇත්තද එලකිරියනි? ගෙදරකට අල්ලන්න හොඳ ටයිල් මොනවද?
bump වලට රෙප්
අනික තියෙන ඉන්දියන් ඩිසයින් ඔක්කොම කොමන්.
ලංකා ටයිල්ස් ඒවත් දැන් ඉන්දියන්ලු.
මේ කතා ඇත්තද එලකිරියනි? ගෙදරකට අල්ලන්න හොඳ ටයිල් මොනවද?

bump වලට රෙප්

Last edited:

nodani