ටයිසන්ගේ කථා | Brown Island

Jun 17, 2020
24
13
3
මචන්ලා මම පරණ එළකිරි සාමාජිකයෙක් 2008 වගේ ආවේ , ඉස්සර account එකේ password මතක නැහැ, එළකිරි එක update කරයින් පස්සේ,
කොහොම හරි මම දැන් සැහෙන්න කාලෙක ඉදන් youtube channel එකක් කරන්න ඕන කම තිබ්බ , එත් කරගන්න බැරි උනා , මේ තියෙන්නේ මම ඉස්සර account එකෙන් දාපු post https://elakiri.com/threads/career-help.1889057/

කොහොම හරි දැන් channel එක පටන් අරන් තියෙන්නේ, දැනට දාල තියෙන videos නම් එච්චර quality නැතුව ඇති, එත් ඉස්සරහට ටික ටික හොද වෙයි,
පුලුවන්නම් මේ video එක බලලා subscribe කරලා sup එකක් දෙන්න එළකිරි බෝයිස් . ඔයාලගේ අදහසුත් බොහොම අගය කරනවා... :love::love:

channel එක - link