ටයි අංකල් ඔබට නිවන් සුව..!!!

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ටයි අංකල් ඔබට නිවන් සුව..!!!

    ළමා කාලයේ අමතක නොවන කථා රැසක් අප හමුවේ තැබූ ටයිටස් තොටවත්තයන් අද දැයෙන් සමුගෙන ගියා..

    :-(

    එතුමාට අපගේ ශෝකය පළ කරමු..


    z_p42-Oshin.jpg
     

    MR.laki

    Junior member
  • Apr 16, 2010
    120
    8
    18
    හා හා හරි හාවා... කැලේ මැදින් ආවා...... සියලු සතුන් මගෙ තමයි... දොස්තර හොඳ හිත මමයි....!! තොටවත්තයානනි ඔබට නිවන් සුව.... :sorry::sorry::sorry::sorry:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අයුක්තියට ඉඩ නැතේ...
    යුක්තිය ලොව ජය ගතේ...
    වෛයිරෙන් වෛයිරය නොවේ....
    මෛත්‍රියෙන් ජය ලැබේ....
    :yes::yes::yes:



    Niwan Suwa Oba thumata....
    jathiye Upaharaya Obata....

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපට ඔබතුමාගේ නිර්මාන රස විදීමට පින් තිබුනි
    .......එහෙත් අනාගත පරපුර.......
    ..පතමි ඔබට මොක් සුව..
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සුවහසක් ළමා පරපුරේ සහ සුවහසක් වැඩිහිටි පරපුරේ ඔබ සුවහස් කල් වැජබි හමාරය ...ඔබ සදාකාලිකය ඔබ අමරණීයය සෙලලොයිඩි පට හරබයේ සිට කාටූන දක්වාත් කාටූනයේ සිට වෘතාන්ත කලාව දක්වාත් ලාංකීය රසික හදවත් අමන්දානන්දයට පත් කල ආදරණිය ටයි මාමේ ඔබට නිවන්සුව ......