ටවර් එකක් ගහන්න උදව්

Zig.Zag

Active member
  • Dec 17, 2012
    190
    38
    28
    ටවර් එකක් ගහන්න උදව්

    අපේ ඉඩමක් තියෙනවා මේකේ Dialog එකෙන් ටවර් එකක් ගහන්න කථා කරනවා.

    පර්චස් 20 ඕනේලු ඒකට මාසෙකට රුපියල් 20,000ක් ගෙවනවලු. ඒවගේම දැනට ඉඩමේ හිටවල තියෙන ගස් (රබර්) ගලවන එව්වට වන්දියකුත් ගෙවනවලු.

    ඉඩම තියෙන්නේ ගෙදරට ටිකක් දුරින් ගමක. මට දැනගන්න ඕනේ මෙව්වගෙ අකුණු සීන් අරවා මෙව්වා කියල ගමේ මිනිස්සු කචල් දායිද? වෙන මොනවහරි නීතිමය අවුල් තියෙනවද කියල?

    එළකිරියේ කවුරුහරි ඉන්නවද මේ වගේ වැඩක් කලින් කරපු?
     
    • Like
    Reactions: The Hacker

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Up. 20000ta wada ganna balanna. Dialogla mobitel hutch ewage ewatath oya tower ekenma service denna puluwan neda
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දියණ මචන් අව්ලක් නැහැ

    අග්රිමන්ට් එක දාගනින් හැම අව්රුද්දේම ගෙවන ගැන වැඩි වෙන විදියට
    තව දන්නා අය කියය් ගමෙන් ලොකු කේස් එන්නේ නැහැ වක්‍ර රැකියා දෙකක් වත් හැදෙය්

    නිකන් තියෙන එකේ දියම්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    Up. 20000ta wada ganna balanna. Dialogla mobitel hutch ewage ewatath oya tower ekenma service denna puluwan neda
    ඩයලොග් එකෙන් ගැහුවොත් අනිත් නෙට්වර්ක් වලට දෙන්නෙ ඩයලොග් එකෙන් තමයි. ඉඩමෙ අයිතිකාරයට දෙන්න බැරුව ඇති
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Ehema akunu case ekak kiyala un lokuwata awlak en na akunu sannayaka gahanawane bn. Oita wada ganak ganna balapan. Gana hama awuruddema wadi wena widihata agreement sign karapan. Hodata kiyawala balapan agreement eka. Anik conpanies walata rent karanna puluwan dialog untama thama.ubata ba.
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මමනම් දන්නා විදියට මචන් අකුණු වලින් ගමට ආරක්ෂාවක් වෙනවා එන අකුණු පොලවට එර්ත් කරනවනේ .20000 නම් මදි වගේ