
nidaganin pons![]()
කිසිම පුදුමයක් නෑ. ආපු හුලගත් මදි..68 ලක්ශේ සාපේ තමයි ඉතින්..![]()
නුවර මාතලේට පාන්දර 3.00 ඉඳන්නුවරත් එහෙමයි නේ බන්
ඔව් එ වෙලේ ඉදන් තමානුවර මාතලේට පාන්දර 3.00 ඉඳන්
@Lokka Bro වහලෙ හම්බුනාද ? පට්ට හුළඟක් තිබ්බෙ මම රෑ 1ට විතර ජනේලෙ ඇරන් බලන් හිටියා. ගොඩක් අතු තියෙන ගස් අතු ටික කපල දාපන්.අඩෝ ත්රේඩ් එකක් නැති හින්දා මමත් දැම්මා.කැකිරි හුළඟක් බන්.අපෙත් වහලයක් යනවා නින්දෙන් ඇහුනා.හෙට උදේට හොයන්න යන්න ඔනා(බිංගිරිය)
හොල්මන් සද්ද ද බන්.මිනිස්සු ඇවිදින ඒව වගේ.කොහෙද ඔය ?
මේ හුණුපිටියෙත් එහෙමයි . නින්ද යන්නෙ නෑ සද්ද ඇහෙනවා![]()
අඩෝ ලංකාව වටේම එහෙමනෙ ඒනම්..:
කරන්ටෙකත් නෑ හුත්ත ඊයෙ ඉදන්![]()
Madhavee oheth awadamehetath awalu...mamanam melo deyak danne naha..![]()
![]()