ට්රම්ප් බලයට ආවම යුද්ධ නවතිද ?

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මං කියන්නෙ ඉරානෙට ලෙබනන් වලට ගහන එක
    ට්රම්ප් තම්බින්ට කැමති නෑනෙ ඉස්සර ඉදන්ම.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    පොර කියන්නේ දැන් තියෙන්නේ ආර්ථික යුද්දයක්. යුද්ද කරලා ආර්ථිකේට කෙලවග්නන ඕනෙ නෑ කියල නේද? :eek:

    ඌ වලියට ගියෙ නැහනෙ.. උගේ පාඩුවෙ රට කරන් ගියා.. ආර්තික ප්‍රතිපත්තිය උගේ ඉහලින්ම.. යුද්ද කර කර ඉන්නෙ නැහැ පොර..
    එතකොට iran vanished කරන්න බැරිවෙයිද israel වලට
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    ඌ වලියට ගියෙ නැහනෙ.. උගේ පාඩුවෙ රට කරන් ගියා.. ආර්තික ප්‍රතිපත්තිය උගේ ඉහලින්ම.. යුද්ද කර කර ඉන්නෙ නැහැ පොර..
    :yes: :yes: :yes: :yes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    ඌ කියන ඒකත් හරි බං..

    උන්ගේ රටේ එවුන්ගේ සල්ලි වෙන රටවල් කෙලාගන්න ඒවාට දෙන්නේ මොකටද?

    ඌ යුද්ද වලට කැමති නෑ
     
    • Like
    Reactions: War Fighter

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    එතකොට iran vanished කරන්න බැරිවෙයිද israel වලට
    මෝඩයෝ තමයි දැන් අවි වලින් ගහගන්නේ. නුතන ගෝලීය ආදිපත්‍ය කියන්නේ ආර්ථිකය එක්ක යන නිර්ණයක් මිසක් යුද්ද කරන එකේ නෙමේ. සද්දයක් දැම්මොත් කනට දෙකක් දෙනවා ඇරෙන්න බලෙන් යුද්ද කරන්නේ නැහැ මොලේ තියෙන එකක්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,846
    113
    සේදවත්ත
    මෝඩයෝ තමයි දැන් අවි වලින් ගහගන්නේ. නුතන ගෝලීය ආදිපත්‍ය කියන්නේ ආර්ථිකය එක්ක යන නිර්ණයක් මිසක් යුද්ද කරන එකේ නෙමේ. සද්දයක් දැම්මොත් කනට දෙකක් දෙනවා ඇරෙන්න බලෙන් යුද්ද කරන්නේ නැහැ මොලේ තියෙන එකක්.
    ඒත් ආර්ථිකය කඩාකප්පල් කරන්න පුලුවන් යුද්දෙකට සහ කුමන්ත්‍රණයට පමණයි ( අපේ වගේ අපේම නැව ගිල්ල ගන්න ඩයල් ගෙනල්ලත් පුලුවන් 🤣)
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    ඒත් ආර්ථිකය කඩාකප්පල් කරන්න පුලුවන් යුද්දෙකට සහ කුමන්ත්‍රණයට පමණයි ( අපේ වගේ අපේම නැව ගිල්ල ගන්න ඩයල් ගෙනල්ලත් පුලුවන් 🤣)
    ඔය දෙකම නැතුව පිස්සෙක් ඇවිත් අපිට කෙලලම ගියේ 🥴
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Ukraine war එක නවත්වනවා රුසියාවට වාසි වෙන විදියට
    Jews-හම්බ එකට මොනවත් කරන්නේ නැහැ

    ඔක්කොම කරන්න trump දිනන්න ඕනනේ, 2016 කරා වගේ miracle එකක් නැත්නම් කමලාච්චි තමයි next POTUS
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,846
    113
    සේදවත්ත
    දෙවෙනි එපිය ගොඩක් පරක්කු වෙන එකක් නැහැ. ලගම එයි. හැබයි කොමඩි කැලි ටිකක් එක්ක
    පොරි කකා බලමු ප්‍රෙන් . අපිට ඉතින් සමකය ආසන්නයේ මොලය කරවුන අඩු ගුරුත්ව ආතල් තමා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    Ukraine war එක නවත්වනවා රුසියාවට වාසි වෙන විදියට
    Jews-හම්බ එකට මොනවත් කරන්නේ නැහැ

    ඔක්කොම කරන්න trump දිනන්න ඕනනේ, 2016 කරා වගේ miracle එකක් නැත්නම් කමලාච්චි තමයි next POTUS

    Bugger's going to lose and lose badly

    Mark my words
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,846
    113
    සේදවත්ත
    Bugger's going to lose and lose badly

    Mark my words
    Just for story , it should happen and russia should take power of ukraine . They will put a puppet government and people will rebel ages . During the time putin will try to attack poland or east eu countries . And Neto will start a big war and russia end up with losing half of the country and putin out of kremlin.

    Good story world need to move forward
     
    • Like
    Reactions: Hyaenidae

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    නාකි බයිඩා, Israel & ukraine අල්ලාගෙන Iran/Russia වලට කෙලින්න හදන වගේ ගොන් ආතල් දෙන්න ගියේ නෑ ඌ .
    Trumpගේ adminstration එක යුද්ද වලට පැටලෙන්න ගියේ නෑ, හැබැයි ඌ චන්දෙ කිට්ටු කරලා ඉරානෙට කරන්න පුළුවන් ලොකුම damage එක කරා Soleimaniට ගේම දීලා. ඌ මරුණට පස්සේ තමයි ඔය Iran වල proxy ටිකට කෙල වෙන්න ගත්තේ.

    US වලට දැනට තියෙනේ ලොකුම threat එක තියෙන්නේ Russia,Iran or N.korea නෙවයි china. ඌ ඕක දැනගෙන තමයි putinව shape එකේ තියාගෙන china එක්ක trade war දාගෙන හොදම එකෙන් ඇරගත්තේ. කොවිඩ් හින්දා ඌට කෙල වුනේ. බයිඩා ukraine වලට fund කරලා Russia තව china වලට හේත්තු කරා. Trump දින්නොත් නම් යුද්ද ටික shape වෙලා යයි. කමලා ගෑණි දින්නොත් නම් අබ සරණයි. :baffled:

    :rolleyes::rolleyes:

    me sucks at predictions
    did bet against Anurayya :rofl:, and he won
    කමලා ගෑනි පරදිනවා යකෝ! :baffled:
    ------ Post added on Oct 2, 2024 at 11:54 AM
     
    • Like
    Reactions: Bart_Allen