ට්ව එකේ ප්‍රහසනයක්

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඉතින් උඹම කියල තියෙනවනේ ලෙඩ 32 කියල.
    ඔය 32 ම හදනවට වඩා හොඳයි අලුත් එකක් ගනින්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    rathu miris kama adu karahan gedra
    tv ekata bade giniyama bo wela:P
    අනික වැඩිපුර ඉවුම් පිහුම් වැඩසටහන් බලන්න හොඳ නෑ, උන් දාන මිරිස් වල සැර ටීවී එකට එනව :yes: අර දයියා දයියා කියල ඇඩ් එකක් ගිය කාලේ ටීවී කී දාහක් කැඩුනද ගිනියම හැදිල. ඒ කාලේ ඕව දැනගෙන හිටියේ නෑ නෙ. :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අර ලගදි අන්කල් කෙනෙක්ට ගහපු චිලී කියන ගායකයගෙ විශුවල් බලන්නත් හොද නෑ ටීවි එකේ. මිරිස් නිසා ගිනියම වැඩි වෙනව..:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර ලගදි අන්කල් කෙනෙක්ට ගහපු චිලී කියන ගායකයගෙ විශුවල් බලන්නත් හොද නෑ ටීවි එකේ. මිරිස් නිසා ගිනියම වැඩි වෙනව..:yes:

    ඉස්සර හොඳ අහිංසක කොල්ලෙක්ලු බිම බලාගත්ත ගමන්මලු හිටියේ. චිලී උනාට පස්සේ ගිනියම වැඩිවෙල දැන් නාහෙට අහන්නෙ නෑ කියලයි ආරංචිය. :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉස්සර හොඳ අහිංසක කොල්ලෙක්ලු බිම බලාගත්ත ගමන්මලු හිටියේ. චිලී උනාට පස්සේ ගිනියම වැඩිවෙල දැන් නාහෙට අහන්නෙ නෑ කියලයි ආරංචිය. :sorry:

    අන්කල්ලට් ගුටි කන්න උනෙත්, මුගෙ සින්දු නිසා ටීවි වලට ගිනියම හැදුනෙත් ඔය නම් වෙනස් කිරිල්ල නිසා තමයි.:sorry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,529
    113
    රූකඩ රාජ්ජේ
    giphy.gif