අනික වැඩිපුර ඉවුම් පිහුම් වැඩසටහන් බලන්න හොඳ නෑ, උන් දාන මිරිස් වල සැර ටීවී එකට එනවrathu miris kama adu karahan gedra
tv ekata bade giniyama bo wela![]()
අර දයියා දයියා කියල ඇඩ් එකක් ගිය කාලේ ටීවී කී දාහක් කැඩුනද ගිනියම හැදිල. ඒ කාලේ ඕව දැනගෙන හිටියේ නෑ නෙ. 
අනික වැඩිපුර ඉවුම් පිහුම් වැඩසටහන් බලන්න හොඳ නෑ, උන් දාන මිරිස් වල සැර ටීවී එකට එනවඅර දයියා දයියා කියල ඇඩ් එකක් ගිය කාලේ ටීවී කී දාහක් කැඩුනද ගිනියම හැදිල. ඒ කාලේ ඕව දැනගෙන හිටියේ නෑ නෙ.
![]()

අර ලගදි අන්කල් කෙනෙක්ට ගහපු චිලී කියන ගායකයගෙ විශුවල් බලන්නත් හොද නෑ ටීවි එකේ. මිරිස් නිසා ගිනියම වැඩි වෙනව..![]()

ඉස්සර හොඳ අහිංසක කොල්ලෙක්ලු බිම බලාගත්ත ගමන්මලු හිටියේ. චිලී උනාට පස්සේ ගිනියම වැඩිවෙල දැන් නාහෙට අහන්නෙ නෑ කියලයි ආරංචිය.![]()
