ට්‍රක්ස් ගන්න උන් දැන්ගන්නේ ford raptor

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    දැන් බං ගොඩක් ford raptor පේන්න තියෙනව පාරෙ. සුපිරි ලුක් එකක් තියෙන්නේ toyota හිලක්ස් එක්ක බලද්දි.

    ලුක් එක හොද උනාට මරාල නෙවේද බං? මම අහල තියෙන විදියට ford වාහන රිලයබිලිටි අතින් චා.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Nissan Navara??? Lamayi dhennek ekka thawa paulak ganin. Adu gaane lamayi loku wela umbata salakanna 50% wath chance ekak thiye.
    ai aiye ehema hetha parawanne...
    seriously mata kiyanna ganna hoda mila adu leda adu truck suv ekak

    indian ewata kamathy... max budget 6mil
     
    • Like
    Reactions: Solo Rider