වහල්ලු එහෙම තමා. අර එකෙක් නිපුනයගෙන් ගුටිකාගෙන ආයෙ ඌව බලන්න ගියෙ.බීබීසී සිංහල රිපෝට් එකේ තියෙනවා ලංකාවෙන් ගිය උන් වෝට් කරලා තියෙන්නේ ට්‍රම්ප් ට කියල, ට්‍රම්ප් ප්‍රතිපත්ති එමිග්රේට් වෙන/ වෙච්ච උන්ට හොඳ නැහැ කියල පැහැදිලිව පෙනෙද්දීත් ලංකාවේ උන් ට්‍රම්ප්ට සපෝට් ඇයි?