Campus kavi (18+podi ewun duwapiyaw)

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    eka tham hodama ewa ne. saraswi kalken patan aran kawi 200k withara adatath katapadamin kiyatheheki. hehe
    maxa machan sinhalenma liuwata rep +


    rag ekedi me kavi +methana nati kavi okoma poathak hadala sinnangen lakunu gaththa ewun atha ussapala....
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    සෝරතය පැත්තේ
    හොද හොද *තුය ඇත්තේ
    අපිට පින නැත්තේ
    අනේ *ත්තේ මහන් තත්තේ.......

    :lol: :lol:
    පට්ට ඕයි

    මේක ජපුරෙ. සෝරතය/පෙන්ටෙ කියන්නෙ Management Faculty Building එක. පොශ් කෑලි වගේම වෙන්ට පොශ් කෑලි බලන්න නම් ඉතින් මේ Area එක තමයි. :cool::cool:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    eka tham hodama ewa ne. saraswi kalken patan aran kawi 200k withara adatath katapadamin kiyatheheki. hehe
    maxa machan sinhalenma liuwata rep +

    rag ekedi me kavi +methana nati kavi okoma poathak hadala sinnangen lakunu gaththa ewun atha ussapala....

    මොකද කියන්නෙ කල්කෙ හදමුද? :P:P:P

    පාහක පාමික පයිනක ගන්නේ
    පනිස් මිකෙන් කළදක් අරගන්නේ
    ඉත්තක හුස්මෙන් එය අබරන්නේ
    එහෙමයි සරසවි කල්කේ හැදෙන්නේ....


    (සැර වැඩිද මන්දා. අපේ කාලෙ ඕවා කෙල්ලොන්ට නම් කියලා දුන්නෙ නෑ.)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකද කියන්නෙ කල්කෙ හදමුද? :P:P:P

    පාහක පාමික පයිනක ගන්නේ
    පනිස් මිකෙන් කළදක් අරගන්නේ
    ඉත්තක හුස්මෙන් එය අබරන්නේ
    එහෙමයි සරසවි කල්කේ හැදෙන්නේ....


    (සැර වැඩිද මන්දා. අපේ කාලෙ ඕවා කෙල්ලොන්ට නම් කියලා දුන්නෙ නෑ.)

    apeth ehemayi kollanta vitharayi....

    iththaka husmen:rofl::rofl: neme apita........kalaka weriyen kiyala thibune :):)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකද කියන්නෙ කල්කෙ හදමුද? :P:P:P

    පාහක පාමික පයිනක ගන්නේ
    පනිස් මිකෙන් කළදක් අරගන්නේ
    ඉත්තක හුස්මෙන් එය අබරන්නේ
    එහෙමයි සරසවි කල්කේ හැදෙන්නේ....


    (සැර වැඩිද මන්දා. අපේ කාලෙ ඕවා කෙල්ලොන්ට නම් කියලා දුන්නෙ නෑ.)


    meken kiyanne campus ekata enaeun warga ganane.....apita thibune

    panaka parinaka payi naka ....kiyala
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කිසිදා කෙල්ලෙක් කැම්පස් යවනු එපා...
    යැව්වත් එවැනි කෙල්ලෙක් කිසිදා බදිනු එපා...
    බැන්දත් එවැනි කෙල්ලෙක් ලේ පැල්ලම් සොයනු එපා..
    තිබුනත් එවැනි පැල්ලම් ලේ යය් සිතනු එපා...

    :yes: ela 95%kma wage hari! :yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    apeth ehemayi kollanta vitharayi....

    iththaka husmen:rofl::rofl: neme apita........kalaka weriyen kiyala thibune :):)

    meken kiyanne campus ekata enaeun warga ganane.....apita thibune

    panaka parinaka payi naka ....kiyala

    එක එක කැම්පස් වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඔය කවි වල සමහර ඒවගෙ පද අපි කිව්වෙ වෙන විදිහට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෑවද බීවාද අසමින් නිත් සෑමා
    යන එන මඟදි එන සෙවනැල්ලක් සේමා
    මිතුදම් එකත බැඳි විලසත රන් දාමා
    මතු සසරෙදිත් හමු වේවා මගෙ රූමා