patta
Isuru Nayanajith Bandara Well-known member Nov 8, 2007 4,528 108 63 34 Take a Look Around Oct 20, 2013 #84 අම්මේ නුඹව සිහි වෙනවා නිතර මට එන්නට සිතයි එක පිම්මේ නුඹ ලගට අමතක කරනු බැහැ Exam එන ලගට ආශිර්වාද කරනෙම් ඉන් ගොඩ යන්ට
අම්මේ නුඹව සිහි වෙනවා නිතර මට එන්නට සිතයි එක පිම්මේ නුඹ ලගට අමතක කරනු බැහැ Exam එන ලගට ආශිර්වාද කරනෙම් ඉන් ගොඩ යන්ට
DJAshik Well-known member Oct 9, 2010 1,114 296 83 Everywhere... Oct 20, 2013 #86 දිගින් වැට කෙය්යයි හීනියි දිගයි හයියයි ගෑනුන්ට දෙයියයි අමා රස දෙන මෙක ප**යි
ccmh Member Nov 7, 2008 4,237 379 0 බබා ලන්තේ Jan 15, 2014 #90 Dj Asi said: Patta patta puluwan ekek meka sinhalen type karala dapalla Enakota penene podi dodamak wage Masen deken eya wei pani dodama wage Aurudden deken eya jambole wage Degreeya iwara weddi gaslabba wage Click to expand... එනකොට පෙනෙන්නේ පොඩි දොඩමක් වාගේ මාසෙන් දෙකෙන් ඇය වෙයි පැණි දොඩම වගේ අවුරුද්දෙන් දෙකෙන් ඇය ජම්බෝලේ වගේ ඩිග්‍රිය ඉවර වෙද්දී ගස්ලබ්බ වගේ <සිංහලෙන් කෙටුවේ මේකෙන් http://www.google.com/intl/si/inputtools/try/ > Last edited: Jan 15, 2014
Dj Asi said: Patta patta puluwan ekek meka sinhalen type karala dapalla Enakota penene podi dodamak wage Masen deken eya wei pani dodama wage Aurudden deken eya jambole wage Degreeya iwara weddi gaslabba wage Click to expand... එනකොට පෙනෙන්නේ පොඩි දොඩමක් වාගේ මාසෙන් දෙකෙන් ඇය වෙයි පැණි දොඩම වගේ අවුරුද්දෙන් දෙකෙන් ඇය ජම්බෝලේ වගේ ඩිග්‍රිය ඉවර වෙද්දී ගස්ලබ්බ වගේ <සිංහලෙන් කෙටුවේ මේකෙන් http://www.google.com/intl/si/inputtools/try/ >
shadow1 Well-known member Jun 12, 2015 6,769 1,223 113 Earth Dec 4, 2015 #93 Kasunrock619 said: ado campus yana kello hama kanakam mehma da ban Click to expand...