ට්‍රම්පච්චි මළා නේද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,368
    100,244
    113
    බීබීසී සිංහල රිපෝට් එකේ තියෙනවා ලංකාවෙන් ගිය උන් වෝට් කරලා තියෙන්නේ ට්‍රම්ප් ට කියල, ට්‍රම්ප් ප්‍රතිපත්ති එමිග්රේට් වෙන/ වෙච්ච උන්ට හොඳ නැහැ කියල පැහැදිලිව පෙනෙද්දීත් ලංකාවේ උන් ට්‍රම්ප්ට සපෝට් ඇයි?
    වහල්ලු එහෙම තමා. අර එකෙක් නිපුනයගෙන් ගුටිකාගෙන ආයෙ ඌව බලන්න ගියෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    බීබීසී සිංහල රිපෝට් එකේ තියෙනවා ලංකාවෙන් ගිය උන් වෝට් කරලා තියෙන්නේ ට්‍රම්ප් ට කියල, ට්‍රම්ප් ප්‍රතිපත්ති එමිග්රේට් වෙන/ වෙච්ච උන්ට හොඳ නැහැ කියල පැහැදිලිව පෙනෙද්දීත් ලංකාවේ උන් ට්‍රම්ප්ට සපෝට් ඇයි?
    එකක් ඩිමොක්‍රටික් එවුන්ට දෙමළ ඩයස්පොරා එකෙ සපොර්ට් එක ලැබෙන නිසා
    අනික් එක ට්‍රම්ප් මුස්ලිම් උන්ට විරුද්ධ නිසා.
    ඔය ඉන්දියාවෙ උන් ට්‍රම්ප්ට පණ ඇරලා.
    හතුරාගෙ හතුරා මාගෙ මිතුරා න්‍යාය,
     
    • Like
    Reactions: aggregate

    WMSameera

    Junior member
  • Apr 18, 2013
    68
    49
    18
    බීබීසී සිංහල රිපෝට් එකේ තියෙනවා ලංකාවෙන් ගිය උන් වෝට් කරලා තියෙන්නේ ට්‍රම්ප් ට කියල, ට්‍රම්ප් ප්‍රතිපත්ති එමිග්රේට් වෙන/ වෙච්ච උන්ට හොඳ නැහැ කියල පැහැදිලිව පෙනෙද්දීත් ලංකාවේ උන් ට්‍රම්ප්ට සපෝට් ඇයි?
    Mehe inna ewunta eheta enna bari wenna... mehe ewun epa nisa ne un ehe giye.