ට්‍රම්ප්ගේ_රහස

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    5897.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    Oya stats kohenda? Chande danakota stats ganna bane.
    Owa okkoma borune ban chandeta issellath ohoma wagu chart gahan boru stats pennuwa hilary dinai kiyala. Dinne trump

    ඇමරිකාවේ චන්දේ දානකොට
    අඩු අදායම්ද වැඩි අදායම්ද කියලා චන්දෙ කොලේ ලියලා දානවලු.
    තව කතෝලිකද නැත්නම් බෞධ්ද ද කියලත් සුද්දෝ චන්ද කොලේ ලියනවලු.
    තව උන්ගේ ෆෝන් නම්බරෙත් ලියනවලු :rofl::rofl::rofl::rofl::rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    නෙත් fm සයිට් එකේ තමා තිබ්බේ.:D

    උබ ඕක මේකේ දාන්න කලින් හිතුවේ නැද්ද නෙත් fm වගේම උබත් මෙතෙන චාටර් වෙයි කියලා.:lol::lol::lol::lol::lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    man hithanne oya wenama set ekak aran karapu ekak. oya thiyenne 24537 respondents kiyala

    ඔහොම තමයි කට්ටිය කිවුවෙ හිලරි දිනනව කියලත් බන්
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,297
    1,335
    113
    ඇමරිකාවේ චන්දේ දානකොට
    අඩු අදායම්ද වැඩි අදායම්ද කියලා චන්දෙ කොලේ ලියලා දානවලු.
    තව කතෝලිකද නැත්නම් බෞධ්ද ද කියලත් සුද්දෝ චන්ද කොලේ ලියනවලු.
    තව උන්ගේ ෆෝන් නම්බරෙත් ලියනවලු :rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol:
     
    හිලරිගේ පරාජයෙන් ඇමරිකාව උණුසුම් වෙයි....!!!

    ..
    හිලරි මැතිණියගේ පරාජයෙන් පසු ඇමරිකානු පරිසරයේ අඳුරු වීමක් දක්නට ලැබෙන අතර වෙනදා නොදුටු මූසල බවකින් වෙලී ගොස් ඇත.. කැලිෆෝනියා හා කොළරාඩෝ ප්‍රාන්ත වල ටෝනාඩෝ තත්වයක්ද හටගෙන ඇත.. නිවාස වල ගෑස් උදුන් අක්‍රීය වීම,නූඩ්ල්ස් , පැස්ටා, මැකරෝනි ,බේකන් තැම්බීම නැවතීම ද බොහෝ හිලරි අනුගාමිකයන් බඩ දැඟලීම, ආහාර දිරවීම අපහසු වීම, මළ බද්දය, හදවත් රිදීම ආදී රෝග තත්වයන් නිසා රෝහල් ගත කර තිබෙන බවත් වාර්තා වේ..

    ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණයෙන් පසු රටපුරා මැතිවරණයට පෙර තිබූ තත්වයටත් වඩා මේ වනවිට හිලරි උණුසුම තීව්‍ර වෙමින් ඇත.

    පරාජයෙන් පසු හිලරි මැතිණිය චිකාගෝ හී ඉලිනොයිස් ගම්මානයේ තම නිවසට ගිය අතර ඒ නිවස වටා දහස් ගණනක් ඇමරිකානුවන් ඇමරිකානු කොඩි ඔසවමින්...

    " හිලරි මමී. හිලරි මමී.. යූ ආර් අවර් හිලරි මමී..,"
    "ඕ මයි ගෝඩ් "
    " කාන්ට් බිලීව් දිස් හිලරි මමී..."
    " වට් ද ෆාක් හිලරි මමී.."
    " ප්‍රේ ෆෝ අමෙරිකා.."

    ආදීය කියමින් ගෝෂා කරමින් හොටු හූරමින් හඬා වැළපෙන බව වාර්ථා වෙනවා...

    මේ අතර වොෂින්ටන් සිට විශේෂ ජෙට් යානයකින් ඉලිනොයිස් හී තම නිවසට ගිය හිලරි මැතිණිය නිවසේ ජනෙල් පඩිය මතට නැගී විශේෂ ප්‍රකාශයක් කරමින්...

    " මාව පැරැද්දුවෙ ටෙක්සාස් ෆ්ලොරිඩා තලේබාන් IS උන් අපෙ පූජකතුමනී.... " කියා පපුවට ගසා ගත්තා ය..

    ඇමරිකාව පුරා පොත් හල් ද හිලරි අනුගාමිකයන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර ඇමරිකානු සිතියම් පාට පැන්සල් හා ප්ලැටිග්නම් පෙට්ටි, අඩිරූල් මංකොල්ලකෑම් වාර්තා වන බව ෆෙඩරල් පොලීසිය පවසයි...
    ඔවුන් ඇමරිකානු මැතිවරණ සිතියම් පාට කරමින් තලේබාන් හා isis යළි නැගිටින ප්‍රදේශ සිතියම් ගත කරමින් සිටින අතර ඒවා හා ට්‍රම්ප් දිනූ ප්‍රදේශ සමපාත වන නිසා cia ආයතනය විසින් ඒ ලද බුද්ධි තොරතුරු අනුව සිතියම් වල පාට කළ ප්‍රදේශ වෙත සිය නිලධාරීන් යවා ඇත..

    මේ අතර ඇමරිකාවේ ප්‍රසිද්ධ ගායක හිලරි අනුගාමික එමිනම් මහතා BBC ය වෙත

    " යෝ නිග්ගා අහසෙ දෙයියො නෑ.. පොළොවෙ ඉන්න එකම දෙවියා හිලරි තමා... මරලා හරි ගන්න තිබ්බෙ.."

    කියා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද සිදු කර ඇත...

    එමෙන්ම මේ වන විට නිව්යෝර්ක් හී ටයිම්ස් චතුරශ්‍රයට කෝටි පහක ඇමරිකානුවන් පැමිණ ඇති අතර "සියටැ ලේ " හා " කිතු බල සේනා " සංවිධාන වල ප්‍රධාන පූජක උතුමන් සඳහන් කළේ මෙය රුසියානු කුමණ්ත්‍රණයක් බවයි..

    ඔවුහු ඇමරිකානු ජාතියත් , ක්‍රිස්තියානි ශාසනයත් වෙනුවෙන් නැවතත් කෙසේ හෝ හිලරි මැතිණිය ජනාධිපති කරන බව ද, බැරි නම් උපජනාධිපති හෝ ප්‍රාන්ත සමූපකාරයේ සභාපතිනිය හෝ කරන බවද පවසා සිටියහ..

    ඇමරිකාව පුරා..

    ඔබයි අපට හිලරී
    හිලරි හුළඟ
    හිලරි සමග නැගිටිමු
    බැක් ටු හිලරි
    රට වෙනුවෙන් හිලරි
    ක්ලින්ටන් යුගයක් කරා

    ආදී ව්‍යාපාර නැවත බලය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ ඩිමොක්‍රටික් විපක්ෂය විසින් දියත් කර ඇත...

    මේ අතර හිලරි මැතිණිය විසින්

    "මම ඊමේල් යැව්වා... මහත්තයගෙ අනියම් සම්බන්ධතා වලට අනුබල දුන්නා.. හොරු කුපාඩි රැක්කා අපෙ පූජකතුමනී...ආයෙ එහෙම කරන්නෑ..." කියා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත...

    මේ අතර ජයග්‍රහණය කළ ට්‍රම්ප් මහතා වොෂිංටන් චතුරශ්‍රයේ දී අද සවස ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත අතර මේ සඳහා ඩොලර් මිලියන දෙකහමාරක දියමන්ති පෑනක් දකුණු අප්‍රිකාවෙන් ආනයනය කර ඇති බවත් වාර්තා වේ..

    දැනට ඇමරිකාවේ තත්වය එයයි..
    ලද සැනින් එසැනින් පුවත් නැවත අප ඔබට ගෙන එන්නෙමු...
    .

    මේ වගේ තව 10ක් ඇමෙරිකා වල හිටියා නම් හිලරි ආච්චි දිනුම්.............:D:D:D:D:D
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,023
    113
    උබ ඕක මේකේ දාන්න කලින් හිතුවේ නැද්ද නෙත් fm වගේම උබත් මෙතෙන චාටර් වෙයි කියලා.:lol::lol::lol::lol::lol:

    මම මේකේ චාර්ටර් උනහම මට වෙන අඩුව මොකක්ද ඕයි?:lol::lol::lol:උබ හිතුවද මම මේකෙන් කාලා බීලා ඉන්නවා කියලා..:lol::lol:
     

    DeusVult

    Member
    Oct 8, 2016
    70
    6
    0
    Oya stats kohenda? Chande danakota stats ganna bane.
    Owa okkoma borune ban chandeta issellath ohoma wagu chart gahan boru stats pennuwa hilary dinai kiyala. Dinne trump

    Bitch that is called "EXIT POLLS". Ever heard of it?? It is conducted by US national election pool collaborated with media. If you are an american voter, you will be given a questionnaire it includes demographics & pressing current matters.
    The results of the survey will be used to predict the trends in future elections.
    Read this.

    http://www.nytimes.com/interactive/2016/11/08/us/politics/election-exit-polls.html