ට්‍රම්ප්ට_කෙලවේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ට්‍රම්ප්ට_කෙලවේ

    ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය මන්ත්‍රි මණ්ඩලයේදී සම්මත වෙයි

    ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධුරයෙන් පහ කිරීම සඳහා ඉදිරිපත්ව ඇති දෝෂාභියෝගය අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා.

    මෙම ඡන්ද විමසීම සිදුවන ආකාරය දැක ගැනීම සඳහා අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ ගැලරියද පිරී ගොස් තිබූ බවයි විදෙස් ප‍්‍රවෘත්ති සේවා පැවසුවේ.

    ඉදිරිපත්ව ඇති දෝෂාභියෝගයේදී ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට නගා ඇති චෝදනා 02 වන්නේ බලය අයථා ලෙස යොදා ගැනීම සහ යුක්රේනය සමග සබඳතාවලදී කොංග‍්‍රස් මණ්ඩලයට පටහැනිව කි‍්‍රයා කිරීමයි.

    නෙත් නිව්ස්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුකුත් වෙන්නේ නෑ .....2020 Trump චන්දෙට එන එක තහවුරු උනා....

    senators will be required to vote for or against convicting, Republicans hold the majority in the Senate..so nothing is gonna happen to Trump
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මුකුත් වෙන්නේ නෑ .....2020 Trump චන්දෙට එන එක තහවුරු උනා....

    senators will be required to vote for or against convicting, Republicans hold the majority in the Senate..so nothing is gonna happen to Trump

    ඔය පකය නටනව වැඩියි..හොංකොං විනාස කරා චීනෙට කෙලවන්න ඕන නිසා..ලංකාවටනම් ඉතිං කෙලවන්න දෙයක් නැහැනේ..ඒක හින්ද අවුලක් නෑ ඉතිං ඕක 2020 දින්නත්.:D
     
    -Scorpion King-

    Junior member
  • Feb 24, 2012
    116
    15
    18
    මුකුත් වෙන්නේ නෑ .....2020 Trump චන්දෙට එන එක තහවුරු උනා....

    senators will be required to vote for or against convicting, Republicans hold the majority in the Senate..so nothing is gonna happen to Trump

    :yes::yes::yes::yes:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඔය පකය නටනව වැඩියි..හොංකොං විනාස කරා චීනෙට කෙලවන්න ඕන නිසා..ලංකාවටනම් ඉතිං කෙලවන්න දෙයක් නැහැනේ..ඒක හින්ද අවුලක් නෑ ඉතිං ඕක 2020 දින්නත්.:D

    හොංකොං වල වෙන්නේ සිදුවිය යුතු දේ. වෙලද නිදහසක් ඇති සමාජ නිදහස නැති විට මෙවැනි නැගිමක් ඇතිවිම නැවතිමට බැ. අවස්ථා ගනනාවකදි මේ නැග්ම වුනා. අපත් හබායන චින සිංගප්පුරු සිහින වල අන්තයේ තියෙන්නේ "බොලාට ඕනාම වෙලද නිදහසක් දෙන්නම්, හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය නැ".
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    Trump බොරු පඩ ශෝ විතරයි
    Trump නිසා තමා මුස්ලිම් එවුන් රඟන්නේ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හොංකොං වල වෙන්නේ සිදුවිය යුතු දේ. වෙලද නිදහසක් ඇති සමාජ නිදහස නැති විට මෙවැනි නැගිමක් ඇතිවිම නැවතිමට බැ. අවස්ථා ගනනාවකදි මේ නැග්ම වුනා. අපත් හබායන චින සිංගප්පුරු සිහින වල අන්තයේ තියෙන්නේ "බොලාට ඕනාම වෙලද නිදහසක් දෙන්නම්, හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය නැ".

    අනේ නිකන් පලයන් බං..උන්ට fight for freedom මතක් උනේ ට්‍රම්ප් චීනෙ ඵක්ක trade war ඵක පටන් ගත්තට පස්සෙද?:lol:fight for freedom කියල කෝච්චි,බස්,බැංකු,shops ගිණි තියල හරියනවද.ඒව හොඳයි උඹල වගේ ජෙප්පොන්ට.අර ඒ කාලෙ උඹලත් කරේ ඕකමනේ..:lol:.ජෙප්පෙක් නෙමෙයිනම් බලපං මේක..බලල තේරුම් ගනින් අැත්ත..

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    Trump බොරු පඩ ශෝ විතරයි
    Trump නිසා තමා මුස්ලිම් එවුන් රඟන්නේ

    සුද්දන්ගෙ ඡන්දෙ අරගන්න ඔනි නිසා උන්ට ඔනි දෙ කියලා බොරු රැඟිල්ලක් දාලා ආවා.
    අර අපෙ රටෙ සිංහල ඡන්දටික ගන්න ,එහෙම නැත්තම් දෙමළ ඡන්දටික ගන්න පාලකයො එක එක එව්වා කියන්නෙ අන්න ඒ වගෙ.
    ට්‍රම්ප් ගෙ සද්දෙ විතරයි වැඩ නැහැ.
    ජාතිකවාදය ට්‍රෙන්ඩ් එක උනාට දුවන්න බැහැ වගෙ.
    පෙනවානෙ ඉන්දියාවෙ මොදිට වෙලා තියෙන දෙ?
    ජාතිකවාදය ෆේස්බුක් එකෙන් විතරයි
    අපෙ රටෙත් එහෙම නොවුනොත් හොඳයි.

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    අනේ නිකන් පලයන් බං..උන්ට fight for freedom මතක් උනේ ට්‍රම්ප් චීනෙ ඵක්ක trade war ඵක පටන් ගත්තට පස්සෙද?:lol:fight for freedom කියල කෝච්චි,බස්,බැංකු,shops ගිණි තියල හරියනවද.ඒව හොඳයි උඹල වගේ ජෙප්පොන්ට.අර ඒ කාලෙ උඹලත් කරේ ඕකමනේ..:lol:.ජෙප්පෙක් නෙමෙයිනම් බලපං මේක..බලල තේරුම් ගනින් අැත්ත..

    අංක එක මම ජෙප්පෙක් නෙවෙයි.

    පලවෙනි කැල්ලෙන්ම තම නොදැනුවත්කම පෙන්වලා ඉවරයි සටන පටන් ගත්තේ වෙලද යුද්දයෙන් කියපු එකෙන්. අනික කපලා කොටලා දානා youtube විඩියෝ වලින් ලෝක දේශපාලනය විචාරනවා කියන්නේ අමු ගොංකමක්. හොංකොං වල ඓ්තිහාසික නැගිම් හදාරන්න. චින පාලන තන්ත්‍රය ගෙනයනආක්‍රමණශිලි වෙලදක්‍රමය හා අනෙත් අතින් මොලශෝධන ක්‍රමය හොයාබලන්න. චිනයේ සුලු ගෝත්‍ර විනාශ කරන එක හොයා බලන්න.

    සමාජ නැග්මක අතුරුපල තියනවා. ඒක⁣ තේරුම් ගන්න ඉස්සෙල්ලා. ඔයා චිනය දක්වන නිසා, ඔවුන්ම සංස්කෘතික විප්ලව වලදි වුන ඝාතන හා විනාශ ගැන ඔබ සංවේදි නැද්ද? ⁣ සේතුන් ගේ ආර්තික වැඩපිලිවල තුල ඇතිකල මහා සාගතය නිසා මියගිය පිරිස් ගැන සංවේදි නැද්ද? නැත්තම් බලපු යු ටියුබ් විඩියෝස් වල තිබ්බේ නැද්ද?

    දැනුවත් වන්න. හැමදේම හොයන්න. ඉතිහාසය හදාරන්න. කුතුහලයෙන් බලන්න. ඉදිරි ගමනක් තියෙයි.

    මම අවුරුදු 20ක් hong kong ඉන්නෙ..මෙහෙ PR අරන්..උඹට වඩා දේවල් මම දන්නවා hong kong ගැන සහ මේ වුන දේ ගැන..රචනා ලියන්න දැන් නම් වෙලාවක් නෑ.පස්සෙ බලමු..:D
     
    හා :D