ට්‍රම්ප්ට_කෙලවේ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    අංක එක මම ජෙප්පෙක් නෙවෙයි.

    පලවෙනි කැල්ලෙන්ම තම නොදැනුවත්කම පෙන්වලා ඉවරයි සටන පටන් ගත්තේ වෙලද යුද්දයෙන් කියපු එකෙන්. අනික කපලා කොටලා දානා youtube විඩියෝ වලින් ලෝක දේශපාලනය විචාරනවා කියන්නේ අමු ගොංකමක්. හොංකොං වල ඓ්තිහාසික නැගිම් හදාරන්න. චින පාලන තන්ත්‍රය ගෙනයනආක්‍රමණශිලි වෙලදක්‍රමය හා අනෙත් අතින් මොලශෝධන ක්‍රමය හොයාබලන්න. චිනයේ සුලු ගෝත්‍ර විනාශ කරන එක හොයා බලන්න.

    සමාජ නැග්මක අතුරුපල තියනවා. ඒක⁣ තේරුම් ගන්න ඉස්සෙල්ලා. ඔයා චිනය දක්වන නිසා, ඔවුන්ම සංස්කෘතික විප්ලව වලදි වුන ඝාතන හා විනාශ ගැන ඔබ සංවේදි නැද්ද? ⁣ සේතුන් ගේ ආර්තික වැඩපිලිවල තුල ඇතිකල මහා සාගතය නිසා මියගිය පිරිස් ගැන සංවේදි නැද්ද? නැත්තම් බලපු යු ටියුබ් විඩියෝස් වල තිබ්බේ නැද්ද?


    දැනුවත් වන්න. හැමදේම හොයන්න. ඉතිහාසය හදාරන්න. කුතුහලයෙන් බලන්න. ඉදිරි ගමනක් තියෙයි.





    ඒ උනාට උඹ කථා කරන විදිහෙන්ම තේරෙනව උඹ දාර ජෙප්පෙක් කියලා..තොපි වගේ සක්කිලි තමා රටවල් අවුලවන්නෙ.. හිඟන කාලකන්නි:lol::lol:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය මන්ත්‍රි මණ්ඩලයේදී සම්මත වෙයි




    ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධුරයෙන් පහ කිරීම සඳහා ඉදිරිපත්ව ඇති දෝෂාභියෝගය අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා.

    මෙම ඡන්ද විමසීම සිදුවන ආකාරය දැක ගැනීම සඳහා අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ ගැලරියද පිරී ගොස් තිබූ බවයි විදෙස් ප‍්‍රවෘත්ති සේවා පැවසුවේ.

    ඉදිරිපත්ව ඇති දෝෂාභියෝගයේදී ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට නගා ඇති චෝදනා 02 වන්නේ බලය අයථා ලෙස යොදා ගැනීම සහ යුක්රේනය සමග සබඳතාවලදී කොංග‍්‍රස් මණ්ඩලයට පටහැනිව කි‍්‍රයා කිරීමයි.


    නෙත් නිව්ස්

    සෙනේට් එකේ 2/3ක් ඕන ඊට පස්සෙ. ලොවෙත් වෙන්නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    තනිකරම ඇමරුකන් ජාතිකවාදය ඩබල් කරන පච සීන් එකක් . ට්‍රම්ප්ගේ නැති වෙලා තියන රැපෝ එක ගේන වැඩක් මේක . උනුත් අපෙන් බලල දේශපාලනය කරන්නේ දැන් . ඉස්සරට ඇමරිකාවෙත් කිඹුල් කතා එයි
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොමත් conservative president කෙනෙක් ආව කියන්නෙ ඊලඟ president democrats ලගෙන්. ආයෙ ඊලඟ එකා republican. පහුගිය අවුරුදු ටිකේම මාරුවෙන් මාරුවට වෙලා තියෙන්නෙ ඕක තමා. ලංකාවෙත් තත්වෙ ඔච්චරයි.
    බටහිර ගැති (චන්ද්‍රිකා)
    ජාතිකවාදී (මහින්ද)
    ආයෙ බටහිර ගැති (රනිල්ල)
    ආයෙ ජාතිකවාදී (ගෝඨ)
    ගෝඨගෙන් පස්සෙ එන්නෙ ආයෙ රනිල්ල ගෙ පැත්තට බර මොකෙක් හරි තමා.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කොහොමත් conservative president කෙනෙක් ආව කියන්නෙ ඊලඟ president democrats ලගෙන්. ආයෙ ඊලඟ එකා republican. පහුගිය අවුරුදු ටිකේම මාරුවෙන් මාරුවට වෙලා තියෙන්නෙ ඕක තමා. ලංකාවෙත් තත්වෙ ඔච්චරයි.
    බටහිර ගැති (චන්ද්‍රිකා)
    ජාතිකවාදී (මහින්ද)
    ආයෙ බටහිර ගැති (රනිල්ල)
    ආයෙ ජාතිකවාදී (ගෝඨ)
    ගෝඨගෙන් පස්සෙ එන්නෙ ආයෙ රනිල්ල ගෙ පැත්තට බර මොකෙක් හරි තමා.

    අනුරල වගෙ උන් ඵහෙ නැති නිසා වෙන්න අැති..
     

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    ඌ රුසියාව එක්ක ඩීල් ගහපුවා ගැන දන්න කෞරු හරි ඉන්නවා නම් reply එකක් dandoo..🙂