මම මේක නම් කලින්ම කියන්නම් උඹ චීනේ ඵක්ක තරහ අර Uyghur මුස්ලිම් කඳවුර නිසා සහ උඹ මුස්ලිම් නිසා..හරි නේද....
පවු කියලත් වැඩක් නැ ඉතින්.
මම මේක නම් කලින්ම කියන්නම් උඹ චීනේ ඵක්ක තරහ අර Uyghur මුස්ලිම් කඳවුර නිසා සහ උඹ මුස්ලිම් නිසා..හරි නේද....
පවු කියලත් වැඩක් නැ ඉතින්.
අංක එක මම ජෙප්පෙක් නෙවෙයි.
පලවෙනි කැල්ලෙන්ම තම නොදැනුවත්කම පෙන්වලා ඉවරයි සටන පටන් ගත්තේ වෙලද යුද්දයෙන් කියපු එකෙන්. අනික කපලා කොටලා දානා youtube විඩියෝ වලින් ලෝක දේශපාලනය විචාරනවා කියන්නේ අමු ගොංකමක්. හොංකොං වල ඓ්තිහාසික නැගිම් හදාරන්න. චින පාලන තන්ත්රය ගෙනයනආක්රමණශිලි වෙලදක්රමය හා අනෙත් අතින් මොලශෝධන ක්රමය හොයාබලන්න. චිනයේ සුලු ගෝත්ර විනාශ කරන එක හොයා බලන්න.
සමාජ නැග්මක අතුරුපල තියනවා. ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලා. ඔයා චිනය දක්වන නිසා, ඔවුන්ම සංස්කෘතික විප්ලව වලදි වුන ඝාතන හා විනාශ ගැන ඔබ සංවේදි නැද්ද? සේතුන් ගේ ආර්තික වැඩපිලිවල තුල ඇතිකල මහා සාගතය නිසා මියගිය පිරිස් ගැන සංවේදි නැද්ද? නැත්තම් බලපු යු ටියුබ් විඩියෝස් වල තිබ්බේ නැද්ද?
දැනුවත් වන්න. හැමදේම හොයන්න. ඉතිහාසය හදාරන්න. කුතුහලයෙන් බලන්න. ඉදිරි ගමනක් තියෙයි.


ට්රම්ප්ට එරෙහි දෝෂාභියෝගය මන්ත්රි මණ්ඩලයේදී සම්මත වෙයි
ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් ධුරයෙන් පහ කිරීම සඳහා ඉදිරිපත්ව ඇති දෝෂාභියෝගය අමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ නියෝජිත මන්ත්රි මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා.
මෙම ඡන්ද විමසීම සිදුවන ආකාරය දැක ගැනීම සඳහා අමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ ගැලරියද පිරී ගොස් තිබූ බවයි විදෙස් ප්රවෘත්ති සේවා පැවසුවේ.
ඉදිරිපත්ව ඇති දෝෂාභියෝගයේදී ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්ට නගා ඇති චෝදනා 02 වන්නේ බලය අයථා ලෙස යොදා ගැනීම සහ යුක්රේනය සමග සබඳතාවලදී කොංග්රස් මණ්ඩලයට පටහැනිව කි්රයා කිරීමයි.
නෙත් නිව්ස්
කොහොමත් conservative president කෙනෙක් ආව කියන්නෙ ඊලඟ president democrats ලගෙන්. ආයෙ ඊලඟ එකා republican. පහුගිය අවුරුදු ටිකේම මාරුවෙන් මාරුවට වෙලා තියෙන්නෙ ඕක තමා. ලංකාවෙත් තත්වෙ ඔච්චරයි.
බටහිර ගැති (චන්ද්රිකා)
ජාතිකවාදී (මහින්ද)
ආයෙ බටහිර ගැති (රනිල්ල)
ආයෙ ජාතිකවාදී (ගෝඨ)
ගෝඨගෙන් පස්සෙ එන්නෙ ආයෙ රනිල්ල ගෙ පැත්තට බර මොකෙක් හරි තමා.
අනුරල වගෙ උන් ඵහෙ නැති නිසා වෙන්න අැති..
මට පේන්න බෑ බං ජෙප්පෝ
