මෙහෙමයි මුලින්ම හරි හමන් එකෙක් විදේශ කටයුතු ඇමැති කරලා හිටිය නන් ලේසියි. මියන්මාරේට කරා වගේ නැතුව ඉක්මනට හිතල තීරණ ගන්න පුළුවන් එකෙක්.ඉන්දියාවට අපෙන් රටත් ඵකතු වෙන්න ඕන අන්න ඒක නිසා..ඉන්දියන් රුපියල ලංකාවේ භාවිතයට ඵක්ගරගන්න ඕන..වෙන විකල්පයක් නෑ..
මෙහෙමයි මුලින්ම හරි හමන් එකෙක් විදේශ කටයුතු ඇමැති කරලා හිටිය නන් ලේසියි. මියන්මාරේට කරා වගේ නැතුව ඉක්මනට හිතල තීරණ ගන්න පුළුවන් එකෙක්.ඉන්දියාවට අපෙන් රටත් ඵකතු වෙන්න ඕන අන්න ඒක නිසා..ඉන්දියන් රුපියල ලංකාවේ භාවිතයට ඵක්ගරගන්න ඕන..වෙන විකල්පයක් නෑ..
E unata usa Wala workforce eka aduiii..unta man hithanne na loku deyak Kara ganna wei kiyala....Japan wage seen ekak wei..ඒත් USA වලින් ලංකාවට එනවා සෑහෙන්න අඩුයි. උන් කැමති නෑ දවසක් විතර fly කරන්න.
USA එවුන්ට කෙලවෙන්නෑ බං උන් රට ඇතුලෙ අලුතෙන් factories හදලා තමන්ට ඕන දේවල් හදාගන්න පටන් ගනියි පුළුවන් දේවල් ටික හරි. මෙහෙන් යවන අත්‍යාවශ්‍ය දෙයක් කියලා නෑ නෙ උන්ට. වෙන අඩු tax එකක් තියෙන රටකින් ගෙන්න ගනියි. ලංකාවෙ එවුන්ට වෙන්නෙ එහෙම රටක් හරහා බඩු මුට්ටු ටික යවාගන්න tax එක අඩු කරගන්න![]()
link එක දාපන්කොට්රම්ප්ගෙ කටින් ශ්‍රී ලංකා කියලා කියද්දි මහා ප්‍රෞඩත්වයක් දැනුනා. මට නම් ඒ ටිකම ඇති.
දකුනු අප්‍රිකාවත් සමාජවාදීද . UK ස්වීඩන් හෙමමෝඩ සමජවාධි කොමුයුනිස්ට් පිස්සෝ ලංකාවේ බලයට ගෙනල්ල ලංකාවේ ගොන්නු වෙන මොනවද බලාපොරොත්තු උනේ ?![]()
Trump wede patan gannakotama oka kiwwa, uta one ehe new factories open karala rata atule jobs tika hada ganna. Uge rata petten beluwama monawath kiyanna be.USA එවුන්ට කෙලවෙන්නෑ බං උන් රට ඇතුලෙ අලුතෙන් factories හදලා තමන්ට ඕන දේවල් හදාගන්න පටන් ගනියි පුළුවන් දේවල් ටික හරි.
Vietnam, Israel degolloma already drop karala unge tariffs.මම බලාගෙන ඉන්නෙ ලංකාවේ ඇමරිකන් නිශ්පාදන වලට ගහන 175% බද්ද 0 කරයි කියල. වියට්නාමය වගේ රටවල් දැනටමත් කරලා ලු.
දැන් ඉතින් තියෙන්නේ හඳුන් ගේ ත්‍රිකුණාමලේ උක් වවල, කොට්ටේ සනත් නිශාන්තගේ BCC පොල් තෙල් විකුණලා, අන්දරේගේ අයිස්ක්‍රීම් මාලදිවයිනට යවල, මිනිරන් වලින් ග්‍රපයිට් හදල වැඩේ ඇදගෙන යන්ට තමයි.
Good Luck NPP Jokers !!
නියම NPP ගොනාටුවරිසිම් වලින් usa උන්ට දෙන්න තියෙන්නේ ශොට් එක..

I mean how long you are gonna wait untill america fails.American untamai Kela wenne oken...tourism promote karanna thiyenne... tourism industry eka thamai lankawe future eka...
අඩුවට Tesla car, Apple iphone ගන්න මේ වගේ පිස්සෝ බලයට ගෙනාව ගොන්නු ඉන්න රටක් නේ
