ට්‍රම්ප් ආනයන බදු ගසයි... දකුණු ආසියාවේ ඉහලම බදු අනුපාතය ශ්‍රී ලංකාවට...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    ඉන්දියාවට අපෙන් රටත් ඵකතු වෙන්න ඕන අන්න ඒක නිසා..ඉන්දියන් රුපියල ලංකාවේ භාවිතයට ඵක්ගරගන්න ඕන..වෙන විකල්පයක් නෑ..
    මෙහෙමයි මුලින්ම හරි හමන් එකෙක් විදේශ කටයුතු ඇමැති කරලා හිටිය නන් ලේසියි. මියන්මාරේට කරා වගේ නැතුව ඉක්මනට හිතල තීරණ ගන්න පුළුවන් එකෙක්.
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඒත් USA වලින් ලංකාවට එනවා සෑහෙන්න අඩුයි. උන් කැමති නෑ දවසක් විතර fly කරන්න.

    USA එවුන්ට කෙලවෙන්නෑ බං උන් රට ඇතුලෙ අලුතෙන් factories හදලා තමන්ට ඕන දේවල් හදාගන්න පටන් ගනියි පුළුවන් දේවල් ටික හරි. මෙහෙන් යවන අත්‍යාවශ්‍ය දෙයක් කියලා නෑ නෙ උන්ට. වෙන අඩු tax එකක් තියෙන රටකින් ගෙන්න ගනියි. ලංකාවෙ එවුන්ට වෙන්නෙ එහෙම රටක් හරහා බඩු මුට්ටු ටික යවාගන්න tax එක අඩු කරගන්න :lol:
    E unata usa Wala workforce eka aduiii..unta man hithanne na loku deyak Kara ganna wei kiyala....Japan wage seen ekak wei..
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    He is right, and fair enough he is working for the best benefit/interest for his country (USA) economy.

    he gives concessionary rates for countries who buy American products.
    he gives higher rates for countries buy least American products.

    SL has very minimum product imports from America compare to our exports to them.

    We go behind China and India, even they do not give a damn to buy SL originated products compare to US. i.e Apparel- Most SL apparel exports are to US and Canada.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෝඩ සමජවාධි කොමුයුනිස්ට් පිස්සෝ ලංකාවේ බලයට ගෙනල්ල ලංකාවේ ගොන්නු වෙන මොනවද බලාපොරොත්තු උනේ ? :lol:
    දකුනු අප්‍රිකාවත් සමාජවාදීද . UK ස්වීඩන් හෙම
     
    • Haha
    Reactions: Rick Sanchezz

    monson

    Well-known member
  • May 7, 2007
    25,811
    29,023
    113
    දැන් ඉතින් තියෙන්නේ හඳුන් ගේ ත්‍රිකුණාමලේ උක් වවල, කොට්ටේ සනත් නිශාන්තගේ BCC පොල් තෙල් විකුණලා, අන්දරේගේ අයිස්ක්‍රීම් මාලදිවයිනට යවල, මිනිරන් වලින් ග්‍රපයිට් හදල වැඩේ ඇදගෙන යන්ට තමයි.
    Good Luck NPP Jokers !!


     
    • Haha
    • Like
    Reactions: ruka! and Mr Bones

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    USA එවුන්ට කෙලවෙන්නෑ බං උන් රට ඇතුලෙ අලුතෙන් factories හදලා තමන්ට ඕන දේවල් හදාගන්න පටන් ගනියි පුළුවන් දේවල් ටික හරි.
    Trump wede patan gannakotama oka kiwwa, uta one ehe new factories open karala rata atule jobs tika hada ganna. Uge rata petten beluwama monawath kiyanna be.
     
    • Like
    Reactions: pradeeplk1025

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    ටුවරිසිම් වලින් usa උන්ට දෙන්න තියෙන්නේ ශොට් එක..
     
    • Haha
    Reactions: Mr Bones

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මම බලාගෙන ඉන්නෙ ලංකාවේ ඇමරිකන් නිශ්පාදන වලට ගහන 175% බද්ද 0 කරයි කියල. වියට්නාමය වගේ රටවල් දැනටමත් කරලා ලු.
    Vietnam, Israel degolloma already drop karala unge tariffs.
     
    • Like
    Reactions: topkollek

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් ඉතින් තියෙන්නේ හඳුන් ගේ ත්‍රිකුණාමලේ උක් වවල, කොට්ටේ සනත් නිශාන්තගේ BCC පොල් තෙල් විකුණලා, අන්දරේගේ අයිස්ක්‍රීම් මාලදිවයිනට යවල, මිනිරන් වලින් ග්‍රපයිට් හදල වැඩේ ඇදගෙන යන්ට තමයි.
    Good Luck NPP Jokers !!



    ඇමරිකන් බඩු වලට ගහන ටැරිෆ් එක 0 කරානම් හරි . උන්ගෙ ඒව කොහොමත් අපි ගන්නෙ නෑනෙ ඇපල් ඇරෙන්න
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    මේ ටැරිෆ් බිස්නස් එක ගොඩක් අවදානම්. ඒක දෙපැත්තටම ප්ලේ වෙන්න පුලුහන්. එක්කෝ ඇමරිකාවෙ හොඳට නැත්තම් නරකට. දැලිපිහියෙන් කිරිකනවා වගේ වැඩක්. නරකට පෙරලුනොත් එහෙ උද්දමනය වැඩිවෙනවා. ඒත් ඒකෙන් ඔය ආනයනය කරන බඩු
    වලින් සමහරක්ඇ මරිකාවෙම හදන්න පුලුහන් කමක් ඇතිවෙයි. මොකද ඇමරිකාවෙ වර්ක්ෆොර්ස් එක මිල අධිකයි.
     
    • Like
    Reactions: nadimal

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    උන් කොහොමත් රටකට ගොඩයන්න දෙන ජාතියක් නෙවෙයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,811
    29,023
    113
    :lol:

    දුරකථන සංවාදයක්....
    👇
    👇

    🟣
    සර් ඇමරිකාවෙන් ටැක්ස් එකක් දාලානේ දැන් අපි මොකද කරන්නේ ??
    🟢
    ඇමරිකාව එක්ක වෙළඳ ගිවිසුමක් ඇතිකර ගන්න බලන්න. දැනට Export කරන අයට බදු සහනයක් දෙන්න වැඩපිළිවෙලක් හදන්න.
    🟣
    Thank you sir


     
    • Haha
    Reactions: Mr Bones

    Similar threads