ට්‍රම්ප් ආනයන බදු ගසයි... දකුණු ආසියාවේ ඉහලම බදු අනුපාතය ශ්‍රී ලංකාවට...

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඇමරිකාවට තිරිඟු පිටි හරි තියනව තුන් වේල කන්න, උබලට දෙවේලක් වත් කන්න හාල් තියනවද බලපන් මුලින්ම. පස්සේ බැරිය ඇමරිකාවට උපදෙස් දෙන්න. :ROFLMAO: :ROFLMAO:
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,187
    10,053
    113
    දැන් බැන්කු ගිනුමක් තියෙන හිගන්න පවා දුවලට ගිහින් ටින් රෙජිස්ටර් නො කලොත් බැන්කු හැම එකාගෙන්ම 10% කපන්නව නේද කොහොමද මිනිස්සුන්ට ෆයිල් ඕපන් කොරගන්න සාදුකින් පෙලෙන උන්ගෙ දුප්පතාගෙ ආන්ඩුවෙ කෙලිල්ල
    machan saving walata da kapnne. ena ploiyata da kapnne 10%
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    487748508_960640562919922_6065331339846897536_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ට්‍රම්ප්ගෙ කටින් ශ්‍රී ලංකා කියලා කියද්දි මහා ප්‍රෞඩත්වයක් දැනුනා. මට නම් ඒ ටිකම ඇති.

    Proud to be a sri lanka 🤭


    බයියො කුලප්පු කරන වැඩේ හඳුනා අදම පටන් අරන් වගේ. 😹

    මූ negative marketing එකත් අවභාවිතා කරනවද මන්ද. වඳුරට දැලිපිහිය අහු උනා වගේ 🤭
    ------ Post added on Apr 3, 2025 at 3:56 PM
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    Proud to be a sri lanka 🤭



    බයියො කුලප්පු කරන වැඩේ හඳුනා අදම පටන් අරන් වගේ. 😹

    මූ negative marketing එකත් අවභාවිතා කරනවද මන්ද. වඳුරට දැලිපිහිය අහු උනා වගේ 🤭
    ------ Post added on Apr 3, 2025 at 3:56 PM
    🤭
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,173
    1
    28,809
    113
    ලපයා තමාගේ මැඩම් වෙච්ච ජූලි චන්ග් ට කියලා ඕක හරිගස්සයි. උඹලා කලබල නොවී ඉදපල්ල.

    මෙහෙමයි මුලින්ම හරි හමන් එකෙක් විදේශ කටයුතු ඇමැති කරලා හිටිය නන් ලේසියි. මියන්මාරේට කරා වගේ නැතුව ඉක්මනට හිතල තීරණ ගන්න පුළුවන් එකෙක්.
    පොඩ්ඩක් ඉදහන් ඌ ඇමරිකාවේ ගිහිල්ලා ට්‍රම්ප්ට කතා කරන්න කලින් මේ දවස්වල British way එකේ නේවාසික ඉංග්‍රීසි course එකක් කරනවා
    ------ Post added on Apr 3, 2025 at 5:04 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    BRICS ලා ලංකාව එක්ක ඇමරිකාව ඕනා නැ කියපු, පොප්ලර් ගහේ ලොන්තයෝ ටිකකුත් අඩලා තියනවා දැක්කාම

    Laughing Out Loud Lol GIF by Minions
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,712
    8,995
    113
    kandy
    ජපානෙත් මෙහෙම කරා නම් අපිට අඩුවට car ගන්න තිබුනා
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    අයියෝ 44%ද. එන්න ට්‍රම්පච්චී ලංකාව බදු ගහන හැටි පෙන්නන්න. හික් ගෑවෙන්නෙ හික්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113

    රටවල් රැසක ඇමරිකා නව බදු අනුපාත මෙන්න.. අඩුම 10%යි.. වැඩි පිරිසකට 15%යි..

    August 1, 2025 at 8:03 am | lanka C news
    රටවල් රැසක ඇමරිකා නව බදු අනුපාත මෙන්න.. අඩුම 10%යි.. වැඩි පිරිසකට 15%යි..

    අද දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද නව බදු අනුපාතයන් ප්‍රකාශයට පත් කර තිබේ.

    රටවල් කිහිපයක් සඳහා නියම කර ඇති එම බදු අනුපාතයන් මෙසේය.

    • 10% – ෆෝක්ලන්ත දූපත්, එක්සත් රාජධානිය
    • 15% – ඇෆ්ගනිස්ථානය, ඇන්ගෝලාව, බොලිවියාව, බොට්ස්වානා, කැමරූන්, චැඩ්, කොස්ටාරිකාව, අයිවරි කෝස්ට්, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඉක්වදෝරය, ගිනියාව, ෆීජි, ඝානාව, ගයනාව, අයිස්ලන්තය, ඊශ්‍රායලය, ජපානය, ජෝර්දානය, ලෙසෝතෝ, ලිච්ටෙන්ස්ටයින්, මැඩගස්කරය, මලාවි, මොරිෂස්, මොසැම්බික්, නැමීබියාව, නාවුරු, නවසීලන්තය, නයිජීරියාව, උතුරු මැසිඩෝනියාව, නෝර්වේ, පැපුවා නිව්ගිනියාව, දකුණු කොරියාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, තුර්කිය, උගන්ඩාව, වනුවාටු, වෙනිසියුලාව, සැම්බියාව, සිම්බාබ්වේ
    • 18% – නිකරගුවාව
    • 19% – කාම්බෝජය, ඉන්දුනීසියාව, මැලේසියාව, පාකිස්ථානය, පිලිපීනය, තායිලන්තය
    • 20% – බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, තායිවානය, වියට්නාමය
    • 25% – ඉන්දියාව, බෲනායි, කසකස්තානය, මෝල්ඩෝවා, ටියුනීසියාව
    • 30% – ඇල්ජීරියාව, බොස්නියාව සහ හර්සගොවිනා, ලිබියාව, දකුණු අප්‍රිකාව
    • 35% – ඉරාකය, සර්බියාව
    • 39% – ස්විට්සර්ලන්තය
    • 40% – මියන්මාරය (බුරුමය), ලාඕසය
    • 41% – සිරියාව

    Supurudu paridi pachaya ekath nala :lol:
     

    Similar threads