machan saving walata da kapnne. ena ploiyata da kapnne 10%දැන් බැන්කු ගිනුමක් තියෙන හිගන්න පවා දුවලට ගිහින් ටින් රෙජිස්ටර් නො කලොත් බැන්කු හැම එකාගෙන්ම 10% කපන්නව නේද කොහොමද මිනිස්සුන්ට ෆයිල් ඕපන් කොරගන්න සාදුකින් පෙලෙන උන්ගෙ දුප්පතාගෙ ආන්ඩුවෙ කෙලිල්ල
poliyen 10% kapannawamachan saving walata da kapnne. ena ploiyata da kapnne 10%
machan kalin keeyada kapuwe poliyata. savings kapanawa kiyala monawahari rule ekak genawada lagadi?poliyen 10% kapannawa
ට්‍රම්ප්ගෙ කටින් ශ්‍රී ලංකා කියලා කියද්දි මහා ප්‍රෞඩත්වයක් දැනුනා. මට නම් ඒ ටිකම ඇති.
Proud to be a sri lanka
බයියො කුලප්පු කරන වැඩේ හඳුනා අදම පටන් අරන් වගේ.
මූ negative marketing එකත් අවභාවිතා කරනවද මන්ද. වඳුරට දැලිපිහිය අහු උනා වගේ
------ Post added on Apr 3, 2025 at 3:56 PM
පොඩ්ඩක් ඉදහන් ඌ ඇමරිකාවේ ගිහිල්ලා ට්‍රම්ප්ට කතා කරන්න කලින් මේ දවස්වල British way එකේ නේවාසික ඉංග්‍රීසි course එකක් කරනවාමෙහෙමයි මුලින්ම හරි හමන් එකෙක් විදේශ කටයුතු ඇමැති කරලා හිටිය නන් ලේසියි. මියන්මාරේට කරා වගේ නැතුව ඉක්මනට හිතල තීරණ ගන්න පුළුවන් එකෙක්.
Ranil kiyanne with U.S. "We"re going into an unknown period, both politically and economically".

HR Council scene eka venai - LTTE yudde ivara vela gaththa theerana gana, Economic situation venas.Mkkda bn human rights council ekat ekka tiyana sambande mewata?
Aaaa thank you for the explanation.HR Council scene eka venai - LTTE yudde ivara vela gaththa theerana gana, Economic situation venas.
lapayata kediri gawennama tax eka gahala![]()

Adoh![]()
