ට්‍රම්ප් තාම ජනාධිපති නෙවෙයි.

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ට්‍රම්ප් තාම ජනාධිපති නෙවෙයි.

ට්‍රම්ප් තාම ජනාධිපති නෙවෙයි. ඇමරිකාවේ තියෙන ජන්ද ක්‍රමයට අනුව මිනිස්සු ජනාධිපතිව පත්කරගන්නේ නෑ, මිනිස්සු ජන්දය දෙන්නේ එලෙක්ටෝරල්ලටයි.
ජනාධිපතිව පත්කරන්නේ එලෙක්ටෝරල් කොලොජ් එකේ ඉන්න එලෙක්ටෝරල්ලයි. :yes: ඒ ජන්දය තියෙන්නේ මේ දෙසැම්බර් 19 වෙනිදා. එදාට තමයි ජනාධිපතිව හරියටම පත්කරන්නේ. :yes: මිනිස්සු එලෙක්ටෝරල්ලට ජන්දය දුන්නට තමන් කැමති අපේක්ෂකයට ජන්දය දෙන්න කියලා, එලෙක්ටෝරල්ලට පුලුවන් දෙසැම්බර් 19 වෙනිදට තමන්ගේ අදහස වෙනස් කරලා, වෙන අපේක්ෂකයෙකුට ජන්දය දෙන්න. :yes: ඒකට පොඩි දඩයක් වදිනවා නමුත් උන්ට ඉතින් සල්ලි ප්‍රශ්ණයක් නෑනේ. ඉතින් දැන් හිලරිගේ කට්ටිය හදන්නේ මේවගේ උද්ඝෝසන, අරවා මේවා තියලා එලෙක්ටෝරල් ජන්ද ටික කඩාගන්නයි. මට හිතෙනවා බන් ට්‍රම්ප් පරදියි කියලා මේ එලෙක්ටෝරල් ජන්දයෙන් මොකද ඇමරිකාව පාලනය කරන්නේ ආයුධ කොම්පැනි, බිස්නස් කාරයෝ, තෙල් සමාගම් අයිතිකාරයෝ, මේවගේ බලවත් මිනිස්සු, උන්ට සල්ලි උතුරන්න තියෙනවා. උන්ට ඕනේ උන්ට නටවන්න පුලුවන් නායකයෙක්වයි, ට්‍රම්ප්ව නටවන්න උන්ට බෑ, උන්ට නටවන්න පුලුවන් හිලරිව විතරයි. ඉතින් උන් දැන් කෝටි ගණන් විසිකරලා මිනිස්සුන්ව අවුස්සලා පාරට දම්මවලා හිලරිව ගේන්නයි හදන්නේ.
 
Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Sirawata? Mona huttakda ban unge chanda krame

    Anika wadima chanda aran thiyannerh hillary. Trump ta wada laksha 3k wadi

    chanda un ganan ganne naha electoral votes thama ona president wenna. 270ta wada. 2000dith Bushta wada anikata chanda thibba
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    උබ කියන දෙ හරි වෙන්න පුලුවන් එත් ලොකූ සීන් එකක් මවා පන්න එපා මචෝ ඇමරිකාවේ අඩු ආදයම් ලාභීන් , කුලියට ඉන්න උන් ඔන තරම් ඉන්නවා අදම් බෙදි ගිහින් තියෙන විශම තාවය පොඩ්ඩක් නෙට් එකෙන් හොයලා බලන්න මචෝ, ඇමරිකාවේ මුස්ලිම් ඉන්නේ 0.9% ගනක් එ ඉදලත් අපි පිටින් බලලා මෙහෙම තර්ක කරාට වැඩක් නැහැ, හිලරි කියන්නේ ෆෙල් චරිතයක් පොඩ්ඩක් කියන්න බලන්න බිල් ක්ලින්ටන් හිලරිගේ මොන ස්ටෙජ් එකටද නැග්ගේ, බිල් ව පෙන්න්න බැහැ මිනිස්සුන්ට ජනප්‍රියතාවය අඩුවෙයි කියලා හිලරි එයා එක්ක අවේ නැහැ, ඇත්ත කතාව, හිලරි ඔන නැති නිසා ට්‍රම්ප්ට දුන්නා වගේ සීන් එකක්, එත් සිස්ටම් එක නම් ෆුල් අවුල් මුන්ගේ චන්දේ, දැන ගනිමේ පිනිස ඇමරිකාවේ ඔන තරම් ඉන්නවා අඩු ආදයම් ලාබින් එ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ දෙකකට වඩා අදයම් ලැබෙන අය එ අයට රොහල් පහසු කම් නොමිලේ දරු උපතකදි ප්‍රසූත වියදම නොමිලේ කුලියට ඉන්නවා නම් ගෙවල් කුලි රජයෙන් ගෙවනවා, රජය්න් ලක්ශ දෙකටවඩා අඩු ආදයම් ලබනවා නම් ඔබාමා කෙයා එකෙන් සල්ලි ලැබෙනවා, හොම්ලස් අය ඔන තරම් ඉන්නාවා ඔන්න ඔකයි ඇත්ත තත්වය ඇමරිකාවේ.
     
    ඒ ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ තියෙනවානම් විතරනේ, ඇමරිකාවේ කොහේද ප්‍රජාතන්ත්‍රවාදයක්. ඇමරිකාවේ තියෙන්නේ කෝපරිටිසම්වාදයක්. එතකොට ධනවත් උන් තමයි රට පාලනය කරන්නේ. දුප්පත් උන්ගෙන් උන්ට වැඩක් නෑ. මම උඩින් බලලා නෙවෙයි බන් කියන්නේ. මම මේ ගැන රීසර්ච් කරලයි කියන්නේ. ට්‍රම්ප් එන්න තියෙන ඉඩ අඩුයි, ආවත් ඌට තමන්ට ඕන විදියට වැඩකරගන්න අමාරුයි, මොකද ජනාධිපති ලෝ එකක් ගෙනාවොත් ඒක කොංග්‍රස් එක හරහා යන්න ඕනේ, කොංග්‍රස්මන්ලව සල්ලි වලට ගන්න ලොබිස්ට්ලා ඉන්නවා. එතකොට බිස්නස් කාරයෝ තමයි රට පාලනය කරන්නේ. සමහර විට කෙනඩිට වගේ ට්‍රම්ටත් වැඩේ දෙයි ඌ බිස්නස් කාරයන්ට ඕන විදියට රට ගෙනෙච්චේ නැත්නම්. ඇමරිකාවේ බිස්නස් කාරයෝ මේ ලක්ෂ ගණන් හොයන උන් නෙවෙයි බන්, උන් බිලියන ගණන් හොයන්නේ, උන් එහෙම නිකම් අත පිහිදගෙන නිකම් ඉන්නේ නෑ තමන්ට අවාසි වෙනකොට. ඉතින් ට්‍රම්ප්ට අනිවා උන්ට නැවෙන්න වෙනවා, නැත්නම් යන්න වෙනවා.

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    https://www.change.org/p/electoral-college-electors-electoral-college-make-hillary-clinton-president-on-december-19

    එලෙක්ටෝරල්ලට මේ දෙසැම්බර් 19 වෙනිදට හිලරිට ජන්දය දෙන්න කියලා පෙටිෂන් එකකුත් දාලා. ඒකට දැනටම මිලියන 4 කට කිට්ටුව සපෝර්ටස්ලා ඉන්නවා. :yes:
    මේක තව වැඩිවෙයි වගේ, ඊයේ බලනකොට මිලියන 2ක් වගේ හිටියේ.:confused:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    http://thefreethoughtproject.com/soros-trump-protests-revolution/

    මේ උද්ගෝසන වල පිටිපස්සේ ඉන්නවා කියන්නේ ජෝර්ජ් සොරොස්ලු. මූම තමයි බ්ලැක් ලයිව් මැටර් එකටත් සල්ලි දීලා නැති වර්ගවාදයක් අවුලුවන්නේ.

    http://www.sundaytimes.lk/92408/billionaire-george-soros-wants-to-invest-in-sl

    ඔන්න ජෝර්ජ් සොරොස්ට ලංකාවේ ආයෝජනය කරන්න ඕනේ කියන්නේ. :D ෂූවර් එකට තව කේස් යයි එහෙනම්. මිනිහා තමයි යූරෝපෙත් ප්‍රශ්ණ ඇතිකරවන්නේ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Trump kiyanne booruwek nemei ne.. koti ganak janathawa nama ganna ochchara gemak gahala successful widihata eka iwarakaragaththu u, me un set eken paradila gedara yai kiyalada uba hithanne.. eewa ithin heena..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය තමන් නියෝජනය කරන චන්ද කොට්ටාසෙ මිනිස්සු දෙන තීරනෙ එලෙක්ටොරල්ල වෙන්ස් කරපු අවස්තා සෑහෙන්න තිබිල තියනව. එක නිසා උබ කියන දේ වෙන්න පුලුවන් දෙයක්.

    කොහොමත් ට්‍රම්ප් ජනාදිපති උනා කියල ලොකු වෙනස්කම් කරන්න බෑ. ලන්කාවෙ විදායක ජනාදිපති වගේ නෙමෙයිනෙ ඇමරිකාවෙ
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Though Hillary Clinton won the popular vote by 200,000, Trump has won the minimum of 270 electoral votes necessary to be elected president. As of late Wednesday, he had 290 to Clinton’s 228.

    SEE ALSO
    Electoral College voter backs off threat of voting for Clinton
    Electoral College voter backs off threat of voting for Clinton
    According to the Constitution, chosen electors of the Electoral College are the real people who will vote for president, when they meet on Dec. 19 in their respective state capitals.

    However, there is technically nothing stopping any of the electors from voting their conscience and refusing to support the candidate to whom they were bound, or from abstaining from voting altogether.

    There’s even a name for it: becoming a “faithless elector.”

    The idea of electors reversing their vote is rarely discussed — and was most recently bandied about after the incredibly close 2000 election in which George Bush narrowly beat Al Gore. And electors going “faithless” is exceedingly rare.

    Wenna puluwan % eka adui :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය චන්දෙ දෙන්න ඉන්නෙ රිපබ්ලිකන් පක්ෂේම උන් නේද ? ඉතින් උන් මේ චන්දෙ දිනපු ගමන් අනික්පැත්තට පනින එකක් නෑ නෙ. අනික එකෙක් දෙකෙක් ඕක කරලත් බෑ තිහක් හතළිහක් විතර අනිත්පැත්තට චන්දෙ දෙන්න ඕනි, දෙන්නගේ පරතරෙත් සෑහෙන වැඩි නෙ :oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය චන්දෙ දෙන්න ඉන්නෙ රිපබ්ලිකන් පක්ෂේම උන් නේද ? ඉතින් උන් මේ චන්දෙ දිනපු ගමන් අනික්පැත්තට පනින එකක් නෑ නෙ. අනික එකෙක් දෙකෙක් ඕක කරලත් බෑ තිහක් හතළිහක් විතර අනිත්පැත්තට චන්දෙ දෙන්න ඕනි, දෙන්නගේ පරතරෙත් සෑහෙන වැඩි නෙ :oo:

    :no:

    Wisconsin ප්‍රාන්තෙ විතරක් අනිත් පැත්ත හරුනත් 269 අරගෙන දෙන්නම ටයි වෙනව....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no:

    Wisconsin ප්‍රාන්තෙ විතරක් අනිත් පැත්ත හරුනත් 269 අරගෙන දෙන්නම ටයි වෙනව....

    ප්‍රාන්තෙ තනි චන්දයක් කියල ගණන් ගන්නේ නෑ නේද ? එකකට එකා ගානේ ඉන්නවනෙ
     
    ඉදිරියේ රාළ;20837037 said:
    මෙතන වෙන්න යන්නෙ Al Gore ගෙයි George W. Bush ගෙයි ජනාධිපතිවරණේදි වුන සීන් එක වගේ එකක් තමා. Al Goreට වැඩි පුර චන්ද ආවට George W. Bush දින්නා. අන්න ඒ වගේ Trump ට වැඩි ජන බලයක් තිබ්බට එයාට දිනන්න දෙන්නෙ නෑ. ඕන්න බලන්නකෝ ;)
    :P:P