Saruman:21736789 said:ඔය හැමෝම ඉන්නෙ මොකක් හරි අන්තෙක. සන්නස්ගල, සුනිල් පෙරේර වගේ උන් ඉන්නෙ එක අන්තෙක. ඒකෙ අනිත් අන්තෙ තමා නලින් ද සිල්ව, අනෝජ සිල්ව වගේ උන් ඉන්නෙ. ඔය දෙකම වැරදියි. පුහු ලිබරල් වාදයක් ඕනෙත් නෑ පුහු සදාචාරවාදයක් ඕනෙත් නෑ.
habai api othana idala apee mathee kiyanna giyaama oya anthawaadin hithenne api unge wirudda anthe kiyala 
රත්නපුරෙ උන් මැණික් එක්කයි සමන් දෙය්යෝ විශ්වාස කරන්නේ.
මගේ හිත්වතෙක් ඉන්නවා.මැණික් කාරයෙක්ගෙ පුතෙක් පොර. හොද උගතා..සින්හලේ මිත්යාවිශ්වාස වලට හිනා වෙනව. හැබැයි සමන් දෙය්යෝ කිව්වොත් මිනිහ නැවෙනවා. රත්නපුරෙ උන් හිතන් ඉන්නේ උන්ට මැණික් දෙන්නේ සමන් දෙය්යොයි කියල

![]()
habai api othana idala apee mathee kiyanna giyaama oya anthawaadin hithenne api unge wirudda anthe kiyala
![]()

![]()
habai api othana idala apee mathee kiyanna giyaama oya anthawaadin hithenne api unge wirudda anthe kiyala
![]()

ඇත්ත තමා. ඔය එකෙක් කියපු එක දෙයක් හරි කිව්වොත් එක්කො අපි අමු සිංහල ගෝත්‍රිකයො වෙනව නැත්තන් සුද්දන්ගෙන් සල්ලි ගත්තු NGO කාරයො වෙනව. ඔය දෙගොල්ලොම කියන කතාවල ඇත්තවල් තියනව නැතුව නෙමේ හැබැයි පට්ටපල් බොරුත් තියනව.රාධා ක්‍රිෂ්ණා රාමා සීතා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
සාලිය මාලා ගාමිණි චිත්‍රා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ
ආදරයේ රන් කිරි කටගෑ...
උන්මාද චිත්‍රා ගැනද ඔය කියන්නේ? 


100% නිරවද්‍යතාවය දන්නෑ ඒත් වෙන්න පුලුවන් උඹට මතකද දන්නෑ ප්රභාකරන් මැරුව කිව්ව දවසෙ. යුද්දෙ කරනකං හෙන පෑවිල්ල වැහි වලාකුලක් දකින්නවත් තිබ්බෙ නෑඅරහෙ ඈත ගිණි ගන්නව කියල උදේ ඉඳන් ටීවි එකේ පෙන්න පෙන්න ඉඳල එක පාරට ප්‍රභාකරන්ගෙ මිනිය හම්බුනා කියල ප්රභාකරන් මැරිල ඉන්නව පෙන්නුව විතරයි මහ වෙලාවක් යන්න වුනේ නෑ එක පාරට වහින්න ගත්ත. මහ හයියෙන් වැස්සෙ නෑ පොඩි පොදයක් ගිහිං එවෙලෙම පෑව්ව ආයෙත් කාලයක් යනකං වැස්සෙ නෑ
අහඹු සිදුවීමක් කියල කියයි සමහර විට. ඒත් ඇත්තටම අපේ වගේ භෞතික ශරීරයකිං තොර වෙනස් ආකාරයක ජීවීන් ඉන්න බැරිද ?
අපි දෙවියො කියනව ඒව අපේ සංස්කෘතිකාංග අනුව අපි හදාගත්ත වචනනෙ නලීන් ද සිල්වා කියන්නෙ සොබාදහම යම්තාක් දුරකට පාලනය කල හැකි, පංචේන්ද්‍රියන්ගෙන් එහාට ගිය ඉන්ද්‍රියකිං දැනුම ලබාගත හැකි ජීවීන් විශේෂයක් ඉන්නව, ඔවුන් එක්ක අපිට සම්බන්ධතා ගොඩනගාගන්න පුලුවන් සහ ඉස්සර ඇතැම් ශිෂ්ඨාචාර වල මිනිස්සු ඔවුන් සමග සම්බන්ධතා පවත්වල උදව් අරං තියෙනව කියල. එහෙම ජීවීන් විශේෂයක් නෑමයි කියල අපිට කිව්වෑකිද ?
![]()
හැබැයි නැහැමයි කියන්නත් බැහැ..ඉන්නවයි කියන්නත් බැහැ...

kolavari:21736952 said:ඉතින් හරිනේ..එතකොට උබත් අන්තවාදී නේ![]()

Saruman:21736956 said:ඇත්ත තමා. ඔය එකෙක් කියපු එක දෙයක් හරි කිව්වොත් එක්කො අපි අමු සිංහල ගෝත්‍රිකයො වෙනව නැත්තන් සුද්දන්ගෙන් සල්ලි ගත්තු NGO කාරයො වෙනව. ඔය දෙගොල්ලොම කියන කතාවල ඇත්තවල් තියනව නැතුව නෙමේ හැබැයි පට්ටපල් බොරුත් තියනව.

නෑනේ කෝ ලැවරී... අන්තවාදී වෙන්නෙ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව එක පැත්තක් විතරක් අල්ලගෙන ඒ පැත්ත විතරයි හරිම කියල උඩ පැන පැන දඟලන එකනේ..![]()

මම කියල නෑ නෙ එහෙම ජීවින් නෑ කියල ..but
![]()
විද්‍යාවෙන් අපිට උගන්නල තියෙන්නෙම ඔව්වට හිනා වෙන්න ඉතිං හිනා යනව
oya kiana jeewinta bari une ai prabakaran wa maranna oita issella, ai marenkan indala podi wassak ewwe?
oya kiana jeewiyo specialise wela inne kalagune wenas karanna witharada?
naatha dewiyo innawa kiala hithanawa nam prof naleen silva eh inne eyage hithe, ehema na kiala mama kianawa ehema kianneth mage hithe ehema kenek nathi nisa (mata oka therena widiha).
දැන් තිරිසන් ලෝකෙට වඩා අපි ඉහලිං ඉන්නව කියල කියනව. ඒ වුනාට උඹට පුලුවන්ද මේ දැන් ගිහිං සිංහයෙක්ව කොටියෙක්ව ඇනකොණ්ඩෙක්ව මරල දාන්න ? බෑෑනෙ
තුවක්කු උගුල් වහ ගොඩක් දේවල් ඕනෙ වෙයි ඒ දුන්නත් බැරි වෙයි
දෙවියන්ටත් ඒ වගේ ඇති
හිතේ නෙමේ නලීන් ද සිල්වා දෙවියොත් එක්ක කතා කල්ල තියෙනවලු. රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් කියල කියල තියෙන්නෙ දෙවි කෙනෙක්. 
මේක වරද්දගන්න එපා trump විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔහු ජාතිකවාදියෙක් කියන එක නම් ඇත්ත. ඔහු global warning විශ්වාස කරන්නේ නැහැ . ඒ ඇයි කියල පස්සේ thread එකක් දාන්නම්

මම එකඟයිහැබැයි නැහැමයි කියන්නත් බැහැ..ඉන්නවයි කියන්නත් බැහැ...
ඉන්නවා කියනවට වඩා හැබැයි නැහැයි කියන දේ පිළිගන්න සාක්ෂි වැඩි මොකද ඉතින් පෙන්න කියල ඉන්න එකක් නෙමෙයිනේ...ඇයි බන් ඔය මනුස්සය ඕක ඔප්පු කරන්නේ නැත්තේ එහෙම ඉන්නවා කියල? මොකක් හරි විශේෂ දෙයක් කරල එක පෙන්නන්න පුළුවන්නේ?
මම කතෝලික, හැබැයි මට දෙවියෝ ගැන විස්වාසයක් නැහැ![]()
නලීන් ද සිල්වා කියනව ගැලීලියෝව මරපු එකත් හරිලු. 
නලීන් ද සිල්වා ප්‍රතික්ශේප කරන පදනමේ ඉඳන් ප්‍රතික්ශේප කරන්නෑ තමා ඒත් ඔබාමලට සාපේක්ශව ට්‍රම්ප් ට විද්‍යාව ගැන විශ්වාසයක් නෑ
පැරිස් ඇග්රිමන්ට් එකන් අයින් වීම පාදක කරගෙනද උබ කියන්නේ ට්‍රම්ප් විද්‍යාව විශ්වාසකරන්නේ නැ කියලා..
පැරිස් ඇග්රිමන්ට් එකෙං අයිං වුනෙත් ඒකනෙ.
කොහොමත් ට්‍රම්ප් කියන ගොං කතා වල හැටියට නලීන් ද සිල්වා කියන පදනමේ ඉඳං විද්‍යාව විවේචනය කරන එකක් නෑ අපරාදෙ ඇමරිකාවට ට්‍රම්ප් ට වඩා හොඳ එකෙක්ගෙන් ජාතික වාදයට තල්ලු වෙන්න තිබ්බ 
විද්‍යාව අවිශ්වාස කිරීමක් මත නෙමෙයි ට්‍රම්ප් පැරිස් ඇග්රිමන්ට් එකෙන් අයින් උනේ.. ඒකට හෙතුව ඒ කමිට්මන්ට් එකට ඇග්රි උනොත් යුඇස් කම්පැනි වලට බිලියන ගානක පාඩුයි.. යුරොප් උන් උන්ට වාසි වෙන්න ඇමෙරිකන්කාරයට කෙලවෙන්න ඒ ඇග්රිමන්ට් එක ගහලා තියෙන්නේ. කොටින්ම චීනටයි, රුසියන්කාරයටයි සැටිස් ඒක ඇග්රි උනානම්. ට්‍රම්ප් විද්‍යාව විශ්වාස කරන නිසා තාඅ අයින් උනේ. මොකද යුඇස් ෆැක්ටරිවල තෙල්බේත් මතුරන්නේ නැනේ. එවල හදන්නේ විද්‍යාවෙන් හදපු ගැජට් තමා.මම නෙමේ නලීන් ද සිල්වා කියන්නෙ මං ට්‍රම්ප් ගැන දන්නෙ තාප්පයක් බඳින්න යනව කියන එකයි යුරෝපෙට මුස්ලිම් අය ඇතුල් වීම තහනම් කලා කියන එකයි ගෝලීය උෂ්ණත්වය ඉහල යනව කියන දේ ප්‍රතික්ශේප කරනව කියන එකයි විතරයිපැරිස් ඇග්රිමන්ට් එකෙං අයිං වුනෙත් ඒකනෙ.
කොහොමත් ට්‍රම්ප් කියන ගොං කතා වල හැටියට නලීන් ද සිල්වා කියන පදනමේ ඉඳං විද්‍යාව විවේචනය කරන එකක් නෑ අපරාදෙ ඇමරිකාවට ට්‍රම්ප් ට වඩා හොඳ එකෙක්ගෙන් ජාතික වාදයට තල්ලු වෙන්න තිබ්බ
![]()
විද්‍යාව අවිශ්වාස කිරීමක් මත නෙමෙයි ට්‍රම්ප් පැරිස් ඇග්රිමන්ට් එකෙන් අයින් උනේ.. ඒකට හෙතුව ඒ කමිට්මන්ට් එකට ඇග්රි උනොත් යුඇස් කම්පැනි වලට බිලියන ගානක පාඩුයි.. යුරොප් උන් උන්ට වාසි වෙන්න ඇමෙරිකන්කාරයට කෙලවෙන්න ඒ ඇග්රිමන්ට් එක ගහලා තියෙන්නේ. කොටින්ම චීනටයි, රුසියන්කාරයටයි සැටිස් ඒක ඇග්රි උනානම්. ට්‍රම්ප් විද්‍යාව විශ්වාස කරන නිසා තාඅ අයින් උනේ. මොකද යුඇස් ෆැක්ටරිවල තෙල්බේත් මතුරන්නේ නැනේ. එවල හදන්නේ විද්‍යාවෙන් හදපු ගැජට් තමා.
ඉතිං විද්‍යාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන්නැති බව ඇත්ත ඒත් අනික් ජනාධිපතිලට වඩා විද්‍යාඥයො කියන දේ ගැන ට්‍රම්ප්ට සැකයි 


















විද්‍යාවයි විද්‍යාඥයොයි කියන්නේ දෙන්නෙක්. හරියට පෙරදිග කියන්නෙයි නලින්ද සිල්වා කියන්නෙයි දෙන්නෙක් වගේ.. පෙරදිග විද්‍යාව කියන්නේ නලින්ද සිල්වා නෙමෙයි. ඒ නිසා නලින්ද සිල්වා කියන ඔක්කොම ඇත්ත නෙමෙයි. ඒකෙන් කියවෙන්නේ නැ පෙරදිග විද්‍යාව බොරුයි කියලා. නලින්ද සිල්වා බොරු කියනව මිසක්.විද්‍යාව විශ්වාස කරන්නෑ කියන්නෙ තෙල් බෙහෙත් මතුරණ එකට නෙමේ. ඔබාමල එහෙම ගෝලීය උෂ්ණත්වය ඉහල යාම ප්‍රතික්ශේප කලාද ? නෑනෙ. ඒ හැමෝම විද්‍යාඥයො කියන දේවල පිලිගත්ත. ඒත් ට්‍රම්ප් කියනව ඒක බොරුවක් කියල මිනිහට විද්‍යාඥයො ශුවර් නෑඉතිං විද්‍යාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන්නැති බව ඇත්ත ඒත් අනික් ජනාධිපතිලට වඩා විද්‍යාඥයො කියන දේ ගැන ට්‍රම්ප්ට සැකයි
![]()
කවුද බන් ගාමිණි චිත්‍රා කියන්නේ?උන්මාද චිත්‍රා ගැනද ඔය කියන්නේ?
ඇයි එතකොට ක්‍රේසි බඩී + බොසාගේ දුව?![]()

podi ewun kiri kata ganawa, loku ewun .... kata ganawa.