ට්‍රයල් එක ෆේල් උනා

Bobby_Axlerod

Member
Jun 29, 2017
181
63
0
ට්‍රයල් එක ෆේල් උනා

ලයිසන් එක ගන්න ට්‍රයල් දුන්න. එක ෆේල් උනා. හිතට ටිකක් upset. :no:
 
  • Like
Reactions: Sachi_1990

Sachi_1990

Active member
  • Aug 17, 2017
    494
    72
    28
    ado mamath fail una kiyapanko last week.... patta upset ban..... :confused::confused::confused:

    monawa karannada kiyala hitha ganna beruwa enne.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලයිසන් එක ගන්න ට්‍රයල් දුන්න. එක ෆේල් උනා. හිතට ටිකක් upset. :no:

    මොනාද ෆේල් උනේ .මන් නම් කියන්නෙ කොච්චියට පනින්න එපා හදන්න අමාරුයි .වහ ගහන එක තමා පට්ටම .වැඩිය වෙනස් වෙන්නෙ නෑ .එම්බාම් කරන්න ඕනත් නෑ
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Ganan Ganna epa ban. Purudu wela palayan thawa parak. Mokakda Fail une? Bike , Van or 3whl or heavy ?
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    මම කැනඩාවේ ඉන්නේ. මෙහෙ road test එක pass වෙන එක degree එකක් ගන්නවට වඩා අමාරුයි. පොඩි mistake නිසා ගහල ගියා.
    දුක කියන්නවත් එකෙක් නැහැ බං. ආයේ ලබන සිකුරාදා දෙවෙනි පාරට දෙනවා. එකවත් ගොඩගියොත් ලොකු දෙයක්.
     
    Sep 4, 2015
    3,212
    269

    මෙකෙ ඉන්න ඉරිසියාකාර සින්හලු හිතන්න ඇති ලංකාවෙ තියෙන ගොඩේ ලයිසන් එක කියලා. තව කෙනෙක්ත මැරෙන හැටිත් කියල කොමෙන්ට් කරලා තියෙන්නෙ. තව පාරක් ට්‍රයි කරපන් කොල්ලා. උබට පුළුවන්. :yes:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මම කැනඩාවේ ඉන්නේ. මෙහෙ road test එක pass වෙන එක degree එකක් ගන්නවට වඩා අමාරුයි. පොඩි mistake නිසා ගහල ගියා.
    දුක කියන්නවත් එකෙක් නැහැ බං. ආයේ ලබන සිකුරාදා දෙවෙනි පාරට දෙනවා. එකවත් ගොඩගියොත් ලොකු දෙයක්.

    ගොඩ යන්න සුබ පතනවා
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    මෙකෙ ඉන්න ඉරිසියාකාර සින්හලු හිතන්න ඇති ලංකාවෙ තියෙන ගොඩේ ලයිසන් එක කියලා. තව කෙනෙක්ත මැරෙන හැටිත් කියල කොමෙන්ට් කරලා තියෙන්නෙ. තව පාරක් ට්‍රයි කරපන් කොල්ලා. උබට පුළුවන්. :yes:

    thank You සහෝ. හිතේ තියෙන දුක කියන්න කව්රුත් නැතිකොට සංසාරේ එපා වෙනවා.
    ඊලග පාර කොහොමහරි ගොඩ දානවා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,060
    34,584
    113
    මම කැනඩාවේ ඉන්නේ. මෙහෙ road test එක pass වෙන එක degree එකක් ගන්නවට වඩා අමාරුයි. පොඩි mistake නිසා ගහල ගියා.
    දුක කියන්නවත් එකෙක් නැහැ බං. ආයේ ලබන සිකුරාදා දෙවෙනි පාරට දෙනවා. එකවත් ගොඩගියොත් ලොකු දෙයක්.

    ඔය ගෙරි සුද්දෝ කැලේ ගස්යට රෙන කාලෙනේ බං අපේ උන් දඬු මොනරේ ගියේ. ඒ මොරාල් එකෙන් ඊළඟ පාර ට්‍රයල් පලයන්. ලංකාවේ නම තියපං
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    ඔය ගෙරි සුද්දෝ කැලේ ගස්යට රෙන කාලෙනේ බං අපේ උන් දඬු මොනරේ ගියේ. ඒ මොරාල් එකෙන් ඊළඟ පාර ට්‍රයල් පලයන්. ලංකාවේ නම තියපං

    :P Siraa kathaawa. Aniwa next time denawa. Duka kiyanne danatama $400 withara wiyadam kala driving school ekata.
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    [FONT=&quot]පිස්සුද බන්. ගනන් ගන්න එපා. ඔය ගොඩක් වුන් ඕක [/FONT]FAIL [FONT=&quot]වෙන්නේ බය නිසා ඊලග පාර අනිවා ගොඩ යනවා. [/FONT]
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බය නැතුව පලයන් ඊළග පාර.. උඹ ට්‍රෑල් දෙන්න එතනින් වාහනයක් ගනින් ලර්නස් එකකින්.. ඒකෙ එකෙක්ට කීයක් හරි දීපන් වැඩේ ගොඩ දාලා දෙන්න කියල..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මමත් දෙපාරක් ෆේල් උනා ත්‍රිවිල් එක ( මට ඇති වැඩකුත් නෑ ඒ මගුලෙන් :( )

    තුන්වෙනි පාර දීලා තමයි ලයිසන් එක ගත්තේ :baffled: