මචංලා පෙරේදා තමයි ට්‍රයල් පාස් උනේ. ටෙම්පරි කොලේ අරන් වේරහැර DMT ගිහින් එක දවසින් කාඩ් එක ගන්න පුලුවන්ද?