ට්‍රයල් එක ෆේල් උනා
ලයිසන් එක ගන්න ට්‍රයල් දුන්න. එක ෆේල් උනා. හිතට ටිකක් upset.

ලයිසන් එක ගන්න ට්‍රයල් දුන්න. එක ෆේල් උනා. හිතට ටිකක් upset.![]()
මම කැනඩාවේ ඉන්නේ. මෙහෙ road test එක pass වෙන එක degree එකක් ගන්නවට වඩා අමාරුයි. පොඩි mistake නිසා ගහල ගියා.
දුක කියන්නවත් එකෙක් නැහැ බං. ආයේ ලබන සිකුරාදා දෙවෙනි පාරට දෙනවා. එකවත් ගොඩගියොත් ලොකු දෙයක්.

මෙකෙ ඉන්න ඉරිසියාකාර සින්හලු හිතන්න ඇති ලංකාවෙ තියෙන ගොඩේ ලයිසන් එක කියලා. තව කෙනෙක්ත මැරෙන හැටිත් කියල කොමෙන්ට් කරලා තියෙන්නෙ. තව පාරක් ට්‍රයි කරපන් කොල්ලා. උබට පුළුවන්.![]()
මම කැනඩාවේ ඉන්නේ. මෙහෙ road test එක pass වෙන එක degree එකක් ගන්නවට වඩා අමාරුයි. පොඩි mistake නිසා ගහල ගියා.
දුක කියන්නවත් එකෙක් නැහැ බං. ආයේ ලබන සිකුරාදා දෙවෙනි පාරට දෙනවා. එකවත් ගොඩගියොත් ලොකු දෙයක්.
ඔය ගෙරි සුද්දෝ කැලේ ගස්යට රෙන කාලෙනේ බං අපේ උන් දඬු මොනරේ ගියේ. ඒ මොරාල් එකෙන් ඊළඟ පාර ට්‍රයල් පලයන්. ලංකාවේ නම තියපං
Siraa kathaawa. Aniwa next time denawa. Duka kiyanne danatama $400 withara wiyadam kala driving school ekata.