monawada bn fail une?
samahara examiner la ganak kadaganna bala gena fail karanawa bn.
ලයිසන් එක ගන්න ට්රයල් දුන්න. එක ෆේල් උනා. හිතට ටිකක් upset.![]()
බය නැතුව පලයන් ඊළග පාර.. උඹ ට්රෑල් දෙන්න එතනින් වාහනයක් ගනින් ලර්නස් එකකින්.. ඒකෙ එකෙක්ට කීයක් හරි දීපන් වැඩේ ගොඩ දාලා දෙන්න කියල..



මම කැනඩාවේ ඉන්නේ. මෙහෙ road test එක pass වෙන එක degree එකක් ගන්නවට වඩා අමාරුයි. පොඩි mistake නිසා ගහල ගියා.
දුක කියන්නවත් එකෙක් නැහැ බං. ආයේ ලබන සිකුරාදා දෙවෙනි පාරට දෙනවා. එකවත් ගොඩගියොත් ලොකු දෙයක්.

, උඹ කොහෙද ඉන්නේ ?