ට්‍රයල්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ට්‍රයල් එකෙන්ම පාස් වුනො හික්ස්..අට නිකන් හැට වගේ ගැහුවා වෑන් එක පෙලේන් එක වගේ එලවලා වීල් එක වීල් කරා..රථ වාහන පරික්ශක කොර වෙලා රොහල් ගත කරා....


    — at ලයිසොන් කොලේ හැඩ බලමින්..
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ලයිසොම ela ela
    biggrin9gp.gif
     

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    mehema vada danna giyoth un onakaminma fail karanava bn apenm..mn reverse karaddi thani athen aran gihin thava nulen e paraya mava fail karanava..gobbayo vage avith shape eke padinnai mehenm thiyenne..api ahuvenne Gampahata..mn giya avurudde gatthe..habai dannam ehema balana kabbo tika nalu lu :D
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    අම්මට සිරි...මමත් අද පාස් මචන්...Light vehicle...උබට සුබ පැතුම්..දැන් ඇරපන් තියලා....පැරේ කාපට් ගැලවෙන්න..