ට්‍රාන්ස්ජෙන්ඩර්

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ළගදි දැක්කා කවුරු හරි නූලක් දාලා තියෙනවා එයාගෙ යාළුවෙක් ට්‍රාන්ස්ජෙන්ඩර් අයට යාළුවෙක් උදව් කරන්න හදනවා කියලා.
    මට ඒ නූල දැන් හොයාගන්න බෑ.
    මට ඕන නම් කන්ටෑක් කරල දෙන්න පුළුවන් ඔය සම්බන්ධ අය.
    උදව් කරනවා නම් මේ වෙලාවෙ කරන්න ගොඩක් දේවල් තියෙනවා.
    කොරෝනා නිසා ගොඩක් අයට රස්සාවල් නැතිවෙලා.
    ගෝටා ආපු ගමන් ම ට්‍රාන්ස් කොල්ලොන්ගෙ බෙහෙත් ගෙන්නන එක ෂට් ඩවුන් කරල තියෙන්නෙ.
    උන් සල්ලිවලට ගන්නෙ. ඒකත් හොයාගන්න අමාරුයි දැන් පාමසිවල. ගිණිගනන් ඒවා. 2000 ට 2500 ට විතර යනවා කියල තමයි ආරංචිය.
    අනිත් දේ උන්ගෙ උප්පැන්න හදන වැඩ සෛ'ජරි එහෙම ලොකු තැන්වල අනුග්‍රහයෙන් නවත්තන්න නියමිතයි කියල ආරංචියි
    උදව් කරනවා නම් කොල්ලන්ගෙ බෙහෙත්වලට( කෙල්ලන්ට කොල්ලන්ට දෙගොල්ලොන්ටම) රස්සා නැති වෙලා තියෙන නිසා කෑමට බීමට පොඩි දෙයක් හරි දෙන්න පුළුවන් නම් වටිනවා.

    ඊට වඩා ලොකු දෙයක් කරනවා නම් අවස්ථාව තියෙනවා ගෝටා නිසා ඉස්සරහට උන්ට ඉගනගන්න කැම්භස් යන්න රස්සා කරන්න බැරි වෙන තත්වයක් උද්ගත වෙන්න නියමිතයි. පුළුවන් නම් ඊට විරුද්ධව යම් දෙයක් කරන්න හඩක් නගන්න.
    මොකද උන්ට ඉගනගන්න උන්ගෙ ගමන පාඩුවෙ යන්න නොදෙන එකෙන් වෙන්නෙ ආපහු රෑ මනමාලියො වැඩි වෙන්න ගන්න එක.
    කොල්ලො නම් කුලී වැඩක් හරි කරන් හැංගිල ඉදී. කෙල්ලො මොනවා කියල කරන්න ද?

    උන්ට විතරක් නෙමෙයි මැදමුලන උන්ගෙ ආගමනය මුළු LGBTQ එකට ම ප්‍රශ්නයක් වෙයි. උබල දිහා ඕකුන් මානුෂීය විදියට බලන්නෙ නෑ මේ භද්‍ර කල්පෙටම. පුළුවන් තරම් උබලව පිලිගන්න පක්ෂෙකට සහය දීපන්.

    අනිත් කියන්න ඕන දේ මහින්ද සෑහෙන්න ප්‍රශ්න ඇති කරා උබලට පහුගිය කාලෙ Equal Ground එක සෑහෙන්න මෙහෙයක් කරා
    සමහර විට උන්ගෙ අතේ කොන්ඩම් එක ගන්න සල්ලි නැති වීමෙන් කොහෙ හරි යන එකෙකුට කියල ඒඩ්ස් හදාගෙන නවතින්න වෙනවා ක්ලිනික් ගානෙ. අන්තිමේදී තව තව උන්ට බෝ වෙනවා.ඒක වලක්වන්න නොමිලේ කොන්ඩම් දීලා උන්ට Sexually Transmitted Diseases ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් ගියා.ඒකෙදි කොන්ඩම් දුන්නා කියල මැදමුලන මැරයො කතා වෙලා බෝ කරනවා කියල එකට ගහලා ඉන්න තැන් කුඩුපට්ටම් කරල තිබුණා. මැදමුලන පරයන්ට අනූව කොන්ඩම් දිලා උන්ව ආරක්ෂා කරපු එක වැරදියිලු.
    ( කිසිදාක LGBT බෝ කරන්න බැහැ. එහෙම වෙනවා නම් ඒකෙ අනිත් පැත්තත් වෙන්න එපැයි)
    මොනව උණත් උබල මැදමුලනට පුක දෙන්න ඉක්මන් වෙන්න එපා. ඕකුන් තමයි උබලගෙ මාරයා ගෙට ගෙනැල්ල දෙන්නෙ.
    ට්‍රාන්ස් උන්ගෙ වෛද්‍ය ප්‍රතිකාර 2000 විතර ඉදන් කෙරුණත් උන්ට අයිඩෙන්ටිය වෙනස් කරගන්න චක්‍රලේඛ ආවෙ 2016දි. ඒක උනේ ඒ කාලෙ ආණ්ඩුවෙ විවෘත භාවය මත. ඒ වෙනකම් උන්ට උනේ ඉගන ගත්තට උපාධි තිබුණට කුලී රස්සා සුළු රස්සා කරන්න. සල්ලි තිබුණ කීප දෙනෙක් එහෙම නැතුව ඇති. කියන්න සතුටුයි ඒ චක්‍රලේඛ වලින් පස්සෙ ට්‍රාන්ස් කොල්ලො කෙල්ලො ඉගනගන්න එක කැම්පස් එන එක පවා සිද්ධ උනා.

    ආරංචියේ හැටියට දැන් හදන්නෙ ඒවා කණපිට ගහන්න. මම LGBTAIQ නොවෙන නිසා මට ප්‍රශ්නයක් නැහැ ගෝටා නෙමෙයි මොකා ආවත්.හැබැයි මැදමුලන උන්ගෙ වියරු ආධිපත්‍යයට පොඩ්ඩක්වත් මම කැමති නැහැ. මැදමුලන ගොං හැත්ත දැනගන්න ඕන non binary පුරවැසියන්ටත් සුළු ජාතිකයන්ටත් රටේ අනිත් පුරවැසියන්ට සමානව සලකන්න. එහෙම උනා නම් වෙන උන්ට දින්න බැරි වෙනවා.ඒත් ඒ හැත්ත හැමදාම කරේ සිංහලකම ඉස්සරහට දාලා මිනිස්සු අන්දන එක. ඇත්තටම සිංහල මිනිහා ගැන නෙමෙයි ඕකුන් කොහොමත් හිතන්නෙ උන්ගෙ බඩ ගැන. නැත්නම් හත්තිලව්වෙ කීපාරක් ජනාධිපති උනාද අගමැති උනාද ආයෙ ඉල්ලනවා රට හදන්න තැරිය තමයි උන්ට ඕන උගේ හත්මුතු පරම්පරාව ම හදාගන්න. උබ LGBTAIQ නම් වගබලාගනින් උබලගෙ මළගම උදා කර නොගන්න.
     
    • Like
    Reactions: redux

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උදව් කරන්න නෙමෙයි අහන්න ඇත්තෙ ට්‍රාන්ස්ජෙන්ඩර් කෙලි පොඩ්ඩකට කොටන්න වෙන් ඇති😂😂
    දන්නව නම් අපටත් සෙට් කොරාම්කො😂
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Transgender hari tanspomer hari ona pakak karaganin thamange salli walin thamanta ona pukak habai rajya anugrahayak madihath weemak nathuwa. Echcharai. Sallit nattan ipadila inna widihata idapalla. Anith minissunge tax walin mun kisi wadak nokara thawa trans ewunta beheth aran deepanko. Passe kelath illai puke arinna.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Transgender hari tanspomer hari wena pakak karaganin thamange salli walin thamanta ona pukak ona pukak habai rajya anugrahayak madihath weemak nathuwa. Echcharai. Sallit nattan ipadila inna widihata idapalla. Anith minissunge tax walin mun kisi wadak nokara thawa trans ewunta beheth aran deepanko. Passe kelath illai puke arinna.
    එහෙනම් නිදහස් සෞඛ්ය සේවාව බොලා සේරටම නැති කරලා දාන්න ඕන. බොලාට බදු සල්ලිවලින් උගන්න එකත් නවත්තන්න ඕන.
    උන් කිසි වැඩක් නොකරන්නෙ කොහෙද? උන්ගෙත් ඉන්නවා දොස්තරලා ඉංජිනේරුවො හිටං.
    අනිත් එක උන් ඉගන ගත්තත් රස්සාවල් නෑ. නිකං ඉරිසියාවෙ පුක පැලෙන්න එනවා නෙහ් උන් ඉගනගන්නවා කැම්පස් යනවා කිව්ව ම 🤣
     
    • Like
    Reactions: EkLadka

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    එහෙනම් නිදහස් සෞඛ්ය සේවාව බොලා සේරටම නැති කරලා දාන්න ඕන. බොලාට බදු සල්ලිවලින් උගන්න එකත් නවත්තන්න ඕන.
    උන් කිසි වැඩක් නොකරන්නෙ කොහෙද? උන්ගෙත් ඉන්නවා දොස්තරලා ඉංජිනේරුවො හිටං.
    අනිත් එක උන් ඉගන ගත්තත් රස්සාවල් නෑ. නිකං ඉරිසියාවෙ පුක පැලෙන්න එනවා නෙහ් උන් ඉගනගන්නවා කැම්පස් යනවා කිව්ව ම 🤣
    දීලා නේද රෙවෙන්න ම😅😅
    අනිවා මචං උන්ගෙ සෞඛ්ය රටේ වගකීමක් අනිත් එවුන්ගෙ මේ මැරෙන්න ඉන්න නාකින්ගෙත් ඔපරේෂන් කරන්න පුළුවන් නම් ඇයි උන්ට ජීවත් වෙන්න ඕක කරල දෙන්න බැරි?
    පිලිකා දිය වැඩියාව එහෙම උන් ම හදාගත්ත ඒවා මිසක් රටේ මිනිස්සු ගිහින් හදලා ද එතකොට😅😅
    ළමයි උනත් උන්ම හදාගෙන මිසක් අපි ගිහින් බඩ කෙරුවද😅😅
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    එහෙනම් නිදහස් සෞඛ්ය සේවාව බොලා සේරටම නැති කරලා දාන්න ඕන. බොලාට බදු සල්ලිවලින් උගන්න එකත් නවත්තන්න ඕන.
    උන් කිසි වැඩක් නොකරන්නෙ කොහෙද? උන්ගෙත් ඉන්නවා දොස්තරලා ඉංජිනේරුවො හිටං.
    අනිත් එක උන් ඉගන ගත්තත් රස්සාවල් නෑ. නිකං ඉරිසියාවෙ පුක පැලෙන්න එනවා නෙහ් උන් ඉගනගන්නවා කැම්පස් යනවා කිව්ව ම 🤣

    Moko hila dawilla aranda sudu malli? Kiyawala balapan mula idan kiyala thiyena eka rila bijjo... Unta free educationwath free medicine denne naa kiyanawa nemei kiyanne. Walu kapala huthu hai karaganna surgeries wage ewa free naa kiyala kiyanne jangi koto kiyanne thawa behethuth aran diyanko...
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    උදව් කරන්න නෙමෙයි අහන්න ඇත්තෙ ට්‍රාන්ස්ජෙන්ඩර් කෙලි පොඩ්ඩකට කොටන්න වෙන් ඇති😂😂
    දන්නව නම් අපටත් සෙට් කොරාම්කො😂
    එහෙම එන්නෙ නෑ බං දැන් උන් හැදිලා ඉන්නෙ
    ගොඩක් එවුන් චාරයක් ඇතුව ජීවත් වෙනවා

    අර නූල දාපු පොරටයි මම කිව්වෙ ඒක ඌ වත් උගේ නූලවත් හොයාගන්න විදියක් නෑ දැන්.
    තෝ නිකං බඩ ගිහින් වගේ දගලන්නෙ නැතුව පලයන් ගිහින් පුක සුද්ධ කරන් නිදාගනින් අනුන්ගෙ හුත්තවල් අස්සෙ ඔළුව ඔබන්න එන්නෙ
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    එහෙම එන්නෙ නෑ බං දැන් උන් හැදිලා ඉන්නෙ
    ගොඩක් එවුන් චාරයක් ඇතුව ජීවත් වෙනවා

    අර නූල දාපු පොරටයි මම කිව්වෙ ඒක ඌ වත් උගේ නූලවත් හොයාගන්න විදියක් නෑ දැන්.
    තෝ නිකං බඩ ගිහින් වගේ දගලන්නෙ නැතුව පලයන් ගිහින් පුක සුද්ධ කරන් නිදාගනින් අනුන්ගෙ හුත්තවල් අස්සෙ ඔළුව ඔබන්න එන්නෙ

    Malli beheth ganna salli nattan thread ekak dala balanna.... Oyata ridenna deyak kiwwe naa. Minissunge tax salli owata wiyadam karanne nathi eka hodai... Mama danna Hoda dial innawa trans una hodata earn karanawa unge asawal maintain karanna. Ubala wage kadala gottak kanna salli nathuwa pantie adan dagalana mal ponsiyo nemei. Riduna nan gihin adapan. Paw thamai. Mak korannada? Bye...
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    wt is yo finl trgt...
    I don't want to see non binary people begging for money and selling pussies or anus
    Malli beheth ganna salli nattan thread ekak dala balanna.... Oyata ridenna deyak kiwwe naa. Minissunge tax salli owata wiyadam karanne nathi eka hodai... Mama danna Hoda dial innawa trans una hodata earn karanawa unge asawal maintain karanna. Ubala wage kadala gottak kanna salli nathuwa pantie adan dagalana mal ponsiyo nemei. Riduna nan gihin adapan. Paw thamai. Mak korannada? Bye...
    මම ට්‍රාන්ස් කියන්නද තෝ තටමන්නෙ😅
    සැක නම් වරෙන් පුක සුද්ධ කරන් පයිය තියෙනවා උපතින්ම ආපු ඔරිජිනල් පයිය. දෙන්නම් හිල දෙක වෙන්න 😅 තෝගෙ අම්මා තෝව ගෙදර දි රීපු එකේ වේදනාව වෙන්න ඇති ඔය.
    කැම්පස් යන්න බැරි වෙලා දෙගුණ තෙගුණ වෙලා වේදනාව😅
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උදව් කරන්න නෙමෙයි අහන්න ඇත්තෙ ට්‍රාන්ස්ජෙන්ඩර් කෙලි පොඩ්ඩකට කොටන්න වෙන් ඇති😂😂
    දන්නව නම් අපටත් සෙට් කොරාම්කො😂

    pow oi oka.thiyana sahaneta free sex hoyanna yanava kuna
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ලංකාවේ ට්‍රාන්ස් වෙන එක ලීගල්ද බං. මම හිතන් හිටියේ ගේ & ට්‍රාන්ස් තහනම් කියල.
    ගේ නම් ඉල්ලිගල් ,ට්‍රාන්ස් නම් දන්නේ නැහැ ,එක එහෙම නැතිව ඈති මොකද කවුරුවත් හිතල ට්‍රාන්ස් වෙන්නේ නැහැනේ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    බෙහෙත් දෙනවා බන්
    Colombo hospital 1ke වකුගඩු clinic 1ක මෙහා පැත්තේ දෙන්නෙ
    මං දැක්කා ඊයෙත් කට්ටිය ඉන්නවා
    Injection 1k නේ ගහන්නේ
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    බෙහෙත් දෙනවා බන්
    Colombo hospital 1ke වකුගඩු clinic 1ක මෙහා පැත්තේ දෙන්නෙ
    මං දැක්කා ඊයෙත් කට්ටිය ඉන්නවා
    Injection 1k නේ ගහන්නේ
    දන්නෙ නෑ කොහෙද විදින්නෙ කියල.
    නිකං විදල දෙන්නෙ නැහැ. නිකං විදල දෙනව නම්
    ඒ විදලා දෙන්නෙ උන් සල්ලිවලට ගත්ත ඒවා.

    ලංකාවේ ට්‍රාන්ස් වෙන එක ලීගල්ද බං. මම හිතන් හිටියේ ගේ & ට්‍රාන්ස් තහනම් කියල.
    කවුද ඒක ඉල්ලීගල් කිව්වෙ?
    ඒක 2000 විතර ඉදන් මෙහෙ තියෙනවා.
    Psychological neurological පදනමක් තියෙන දෙයක්.
    අන්තවාදී මුස්ලිම් රටවල් ( සෞදි ) වල නම් තහනම්.

    හැබැයි පකිස්ථානයේ නම් ට්‍රාන්ස්ජෙන්ඩර් අයට අනිත් උන්ගෙන් කරදරයක් නොවෙන්න ආරක්ෂාව සම්බන්ධව පනතක් පවා තියෙනවා.
    හැබැයි ඉතිං එහේ ගේ තහනම්
     
    Last edited: