ට්‍රැවල්_බෑන්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ව්‍යවස්ථාව කැඩූ බලු ජනපති සහ හොර අගමැති ඇතුළු හොර කැබිනට් මණ්ඩලයට බලවත් රටවලින් ‘ට්‍රැවල් බෑන්’
    රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කැඩූ ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ සහ හොර අගමැති ඇතුළුව අවනීතික කැබිනට් මණ්ඩලයක් පත් කරන්නේ නම් ඒ ඇමැතිවරුන්ට විදේශ රටවලට ඇතුළු වීම තහනම් කරන බව බලවත් රටවල් රැසක් අද නිවේදනය කර තිබේ.
    මේ නිවේදනය කර ඇති රටවල් නම් බ්‍රිතාන්‍ය, ඇමරිකාව, යුරෝපා සංගමය ඔ්ස්ට්‍රේලියාව සහ ජපානයයි.
    පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යාණුකූල අගමැතිවරයෙකු හනික පත්කර නොගන්නේ නම් දැනටමත් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ඒ අයට ඉහත වාරණය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව දන්වා තිබේ.

    :D:D:D:D:D:D:D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    විදේශ රටවල් (යුරෝපා) රනිල්ට කොහොමත් සපෝට්:yes:

    :yes:ඌ කොයිවෙලෙත් ලොවාගෙන නේ ඉන්නේ.අනුරට අවුලක් නැහැ නේද මයේ නාථ දෙයියෝ?:love:නැත්නම් ඌ අයර්ලනතේ ගිහින් ඉවරයි.එහෙ ගේත් පාලු වෙයි.
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උන්ට නෙවි. අපිට මේකේ වසන්ට බැරුව රට පනින්ට වෙයිද කියලයි මට බය.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,530
    5,747
    113
    චීනේ මහින්දටනේ, එතකොට ඔය සෙට් එක රනිල්ට
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    dan jeppoth enews kiyawanne. machan lokka me desapaalana sooduwata jeppo na kiwwa neda?
    :rofl::rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,669
    113
    සේදවත්ත
    මරාට බලය ඕනේ නම් 2020 වෙනකම් ඉන්න තිබ්බා . මොකද්ද මේ තදියම, අනික හිටන්ට උනත් රනිල් දිරවන්නේ නැත්තම් ඕන තරම් පසුපෙල නායකයෝ හිටිය රනිල්ට රිදවන්න. මොකා ආවත් රටට නම් සෙතක් නැත. මට කියන්න තියෙන්නේ ලංකාවේ මිනිස්සු උන්ගේ වල උන්ම කපන ගමන් හිනා වෙවී ගුලි කාගෙන ඉන්නවා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මරාට බලය ඕනේ නම් 2020 වෙනකම් ඉන්න තිබ්බා . මොකද්ද මේ තදියම, අනික හිටන්ට උනත් රනිල් දිරවන්නේ නැත්තම් ඕන තරම් පසුපෙල නායකයෝ හිටිය රනිල්ට රිදවන්න. මොකා ආවත් රටට නම් සෙතක් නැත. මට කියන්න තියෙන්නේ ලංකාවේ මිනිස්සු උන්ගේ වල උන්ම කපන ගමන් හිනා වෙවී ගුලි කාගෙන ඉන්නවා

    :yes::yes:
     
    :sorry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මරාට බලය ඕනේ නම් 2020 වෙනකම් ඉන්න තිබ්බා . මොකද්ද මේ තදියම, අනික හිටන්ට උනත් රනිල් දිරවන්නේ නැත්තම් ඕන තරම් පසුපෙල නායකයෝ හිටිය රනිල්ට රිදවන්න. මොකා ආවත් රටට නම් සෙතක් නැත. මට කියන්න තියෙන්නේ ලංකාවේ මිනිස්සු උන්ගේ වල උන්ම කපන ගමන් හිනා වෙවී ගුලි කාගෙන ඉන්නවා

    මහින්දය හදිස්සි උනා නෙවෙයිනෙ බන්.. අපේ හිටං ලොක්ක රනිල් එක්ක තියන තරහට මහින්දට අගමැතිකම දුන්නනෙ බන්.. මහින්දගෙ එවුන්වත් දැනගෙන ඉදල නෑ ඌ අගමැති වෙනකන්.. දැන් ඉස්සරහට රනිල්, හිටං වලි තියෙයි.. ඔය ඇර ගන්නෙත් අර හිට්ං මරන්න කුමන්ත්‍රන කරපු එකටනෙ බන්..