ව්‍යවස්ථාව කැඩූ බලු ජනපති සහ හොර අගමැති ඇතුළු හොර කැබිනට් මණ්ඩලයට බලවත් රටවලින් ‘ට්‍රැවල් බෑන්’
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කැඩූ ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ සහ හොර අගමැති ඇතුළුව අවනීතික කැබිනට් මණ්ඩලයක් පත් කරන්නේ නම් ඒ ඇමැතිවරුන්ට විදේශ රටවලට ඇතුළු වීම තහනම් කරන බව බලවත් රටවල් රැසක් අද නිවේදනය කර තිබේ.
මේ නිවේදනය කර ඇති රටවල් නම් බ්‍රිතාන්‍ය, ඇමරිකාව, යුරෝපා සංගමය ඔ්ස්ට්‍රේලියාව සහ ජපානයයි.
පාර්ලිමේන්තුව කැඳවා නීත්‍යාණුකූල අගමැතිවරයෙකු හනික පත්කර නොගන්නේ නම් දැනටමත් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ඒ අයට ඉහත වාරණය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව දන්වා තිබේ.

නැත්නම් ඌ අයර්ලනතේ ගිහින් ඉවරයි.එහෙ ගේත් පාලු වෙයි.