ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුමට විසදුමක&#3530

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජින්තුවා;18664839 said:
    මාලඹේ ගෑනි? මොකක්ද බන් ඒ සීන් එක?

    අඩෝ.. මම යනවා එලකිරි එකෙන්..
    උඹ මාලඹේ සීන් එක දන්නෙම නැද්ද?
    හෝම් පේජ් එකේ ත්‍රෙඩ් 3,4 ක් ඇති.. බලපිය :growl::growl::growl:
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    "පාලක මැදිරිය හරහා සම්බන්ධ වෙන්න පුලුවන් සජීවී ව. ඒ වීඩියෝ ලයිව් විදිහට වෙනම කන්ට්‍රෝර් යුනිට් එකක් හරහා මොනිටර් වෙනවා "

    ඕකුන් ගොඩක් ඉන්න නිසා මේ ක්‍රමය ගැටලුසහගත වෙන්න පුලුවන්.

    "එයා මිනිස්සුන්ට උපහාර කරන එක, අමතන විදිහ, ඔලුව අතගාන විදිහ, යටින් ගහන විදිහ හැම එකක්ම රෙකෝඩ් වෙනවා."
    හැසිරෙන විදිහයි කතා කරන විදියයි මුලින්ම කියල දෙන්න ඔන. සමහර එවුන් හිතන් ඉන්නෙ කාකි සුට් එක පෙරවගත්තම ඌ තමයි ලෝකෙටම ලොක්කා කියල.

    "ලංකාවෙ පොලීසිය ගැන මිනිස්සුන්ගෙ හිතේ පැහැදීමක් ඇති වෙයි."
    :lol::lol:
     
    Sep 25, 2008
    757
    35
    0
    සමහර රට වල නම්,,, තමන්ගේ වාහනේ තමා cam එක හයි කරලා තියෙන්නේ ... බොහෝ විට පොලිස් බුරුවෙක් කොහේ හරි යන්නේ වහනේකනේ ,, අඩු ගානේ bike එකක හරි... ඇඟේ හයි කරනවට වැඩ මේක ප්‍රායෝගිකයි .. මොකද ,, power source එකක් වාහනේ තියන නිසා... ඇඟේ හයි කර ගත්තොත් තඩි බැට්ටිය කුත් එල්ලා ගන්න ඕනෙනේ බන් , පැය 7ක් 8ක් එක දිගට වැඩ කරන්න .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක් බං.:lol: bump
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    ඩෑෂ් කැම් වාහනවල හයි කරන්නත් ඕනි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    "පාලක මැදිරිය හරහා සම්බන්ධ වෙන්න පුලුවන් සජීවී ව. ඒ වීඩියෝ ලයිව් විදිහට වෙනම කන්ට්‍රෝර් යුනිට් එකක් හරහා මොනිටර් වෙනවා "

    ඕකුන් ගොඩක් ඉන්න නිසා මේ ක්‍රමය ගැටලුසහගත වෙන්න පුලුවන්.

    "එයා මිනිස්සුන්ට උපහාර කරන එක, අමතන විදිහ, ඔලුව අතගාන විදිහ, යටින් ගහන විදිහ හැම එකක්ම රෙකෝඩ් වෙනවා."
    හැසිරෙන විදිහයි කතා කරන විදියයි මුලින්ම කියල දෙන්න ඔන. සමහර එවුන් හිතන් ඉන්නෙ කාකි සුට් එක පෙරවගත්තම ඌ තමයි ලෝකෙටම ලොක්කා කියල.

    "ලංකාවෙ පොලීසිය ගැන මිනිස්සුන්ගෙ හිතේ පැහැදීමක් ඇති වෙයි."
    :lol::lol:

    :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සමහර රට වල නම්,,, තමන්ගේ වාහනේ තමා cam එක හයි කරලා තියෙන්නේ ... බොහෝ විට පොලිස් බුරුවෙක් කොහේ හරි යන්නේ වහනේකනේ ,, අඩු ගානේ bike එකක හරි... ඇඟේ හයි කරනවට වැඩ මේක ප්‍රායෝගිකයි .. මොකද ,, power source එකක් වාහනේ තියන නිසා... ඇඟේ හයි කර ගත්තොත් තඩි බැට්ටිය කුත් එල්ලා ගන්න ඕනෙනේ බන් , පැය 7ක් 8ක් එක දිගට වැඩ කරන්න .

    yes බයික් එකේ හරි සෙට් කරානන් ගොඩක් දුරට මේ ගැටලු අඩු වෙයි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක් බං.:lol: bump

    මෙහෙමයි. අර මම කිව්වා ප්‍රධාන පාලක මැදිරිය ස්වාධීන වෙන්න ඕනි. ඕනි එකෙක්ට ඕනි වෙලාවක ගිහින් තමාට අදාල වීඩියෝ එක ගැන ප්‍රශ්න කරන්න අයිතිය තියෙන්න ඕනි..:cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක් හරි කරන්න වෙයි ඉස්සරහට

    අනිවා.. නැත්නන් මිනිස්සු නීතිය අතට අරගෙන තමන්ට ඕනි විදිහට වැඩ කරයි... :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අදහස නම් පට්ට......
    ඕකට ප්‍රතිපාදන සපයන්නේ තොගේ *&&^%$^&&* ගේ ^***&^%$@##$ න් දන්නේ නෑ නේ!
    පිණි බාන්න එපා!

    (ජෝක් හරිය!)