Helmet mounted ::>>
![]()

බයික් එක ලක්ෂ 15 නෙවෙයි ලක්ෂ 35කට වැඩියි.
අදහස නම් හොදයි ක්රියාත්මක කරනවානම්.
ඊට කලින් පොලිසියට බදවා ගන්න කොට මොලේ තියෙන සහ common sense තියෙන එවුන් ගත්ත නම් ප්රශ්නෙන් බාගයක් ඉවරයි.


හරියට කලොත් සතියෙන් පොලිස් කාරයෝ පාරට බහිනවා පඩි වැඩි කරන්න කියලා හරියට කලොත් සතියෙන් පොලිස් කාරයෝ පාරට බහිනවා පඩි වැඩි කරන්න කියලා
ස්ථිර ආදායම් මාර්ගයක් කප්පාදු කලාම ඒ මිනිස්සු අසරණ වෙනවා නේ


කැ% කට් එක යකෝ 


ade maru idea eka oka puluwannam policiye site eke email ekata yawapanko ban


