ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුමට විසදුමක&#3530

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,043
    262
    83
    AS.Body-Cameras.091614.0008.WEB_-540x360.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Helmet mounted ::>>
    798343-43cb43ca-243d-11e4-aaa6-62edcb3fe393.jpg

    මහලොකුවට බයික් ටිකනන් ගත්ත ලක්ෂ 15 එකට ලක්ෂ 30 ගානෙ ගෙවල.. මේ වගේ එකක් කරගන්න අමාරුයි අපේ උන්ට.. සිරාවටම මේ වගේ එකක්වත් කරානන් ගොඩක් දුරට මේ ට්‍රැෆික් කේස් එක හරියනවා බාගෙට බාගයක් :)

     

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    Sirawata me gana podi video kallak hadala tv channels walata yawwanam hari ekek hari pennayine. ethakota rate me gana katha wenakota polisiye loku unta bahayi kiyanna bane
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    කැමරා හයි කරාම හොරැන්ට ලේසියි. රෙකොඩ් නොවන දිශාව උන් ටික කලකින් හොයාගන්නවා. අපේ සිකුරැටියෙක් හිටියා එ්කා කැමරාව ඉස්සරහා අරක්කු බොනවා එළිපිට, හැබැයි තේ කොප්පයෙන්, නින්ද යනවට තේ හරි කොපි හරි බිව්වට වරදක් නැනේ.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113

    බයික් එක ලක්ෂ 15 නෙවෙයි ලක්ෂ 35කට වැඩියි.
    අදහස නම් හොදයි ක්‍රියාත්මක කරනවානම්.
    ඊට කලින් පොලිසියට බදවා ගන්න කොට මොලේ තියෙන සහ common sense තියෙන එවුන් ගත්ත නම් ප්‍රශ්නෙන් බාගයක් ඉවරයි.


    නෑ නෑ බයික් එක 15 යි, ගෙන්නපු උන් ගහපු ගාන 20 යි, දෙකේ එකතුව 35 යි, එහෙමයි ගාන හදන්නේ.:lol::lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,562
    5,935
    113
    හෝම් ස්වීට් හෝම්
    :lol: හරියට කලොත් සතියෙන් පොලිස් කාරයෝ පාරට බහිනවා පඩි වැඩි කරන්න කියලා

    ස්ථිර ආදායම් මාර්ගයක් කප්පාදු කලාම ඒ මිනිස්සු අසරණ වෙනවා නේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol: හරියට කලොත් සතියෙන් පොලිස් කාරයෝ පාරට බහිනවා පඩි වැඩි කරන්න කියලා
    ස්ථිර ආදායම් මාර්ගයක් කප්පාදු කලාම ඒ මිනිස්සු අසරණ වෙනවා නේ

    :baffled::baffled::baffled: කැ% කට් එක යකෝ :baffled::baffled::baffled: