ට්රැෆික් පොලිස්...!!!
වාහන පෝලිමට නවත්තලා... මම ගිය වාහනයටත් අනිත් වාහනයට වගේම පොලිස් මහතාගේ අතේ තිබුනූ නලාව නාද විය....
රටේ නිතියක් ඇති නිසා අපිද වාහනය අයින් කරලා නැවැත්තුවා........
නොයෙක් විදියේ බයික් කිහිපයක්ම නවත්වා තිබුනා......
ඒත් කාටවත් දඩකොල ලියන විදියක් මන් දැක්කේ නෑ.....
ඒ අතරේ බයික් එකක හෙල්මට් නැතුව ආපූ තරුණයෙකු අර පොලිස් නිලදාරින් විසිල් එක ගහලා නැවැත්තුවා....
ඒ තරුණයා අර පොලිස් නිලදාරින්ට මෙහෙම කිවුවා.. " සර්ලට පුළුවන් අපි වගේ අහින්සකයෝ නවත් වන්න තමයි....
උතුරේ... දෙමල ඇවුන් හෙල්මට් නැතුව පාරේ යනවා....
මුස්ලිම් අය හෙල්මට් නැතිව පාරේ යනවා ඒවා නවත් වන්නෑ... ඒවට දඩකොල නෑ... අපිට තමයි සේරම නේද සර් " කියලා අර තරුණයා ටිකක් සද්දෙන් කිවුවා......
ඊට පස්සේ එතන හිටිය තරුණ පොලිස් නිලධාර මහතෙක් ඒ තරුණයා ලගට ගිහින් කරට අත තියලා මෙහෙම කිවා....
මල්ලි අනිත් අය වගේ නෙවේ...අපේ කොල්ලෝ හෙල්මට් නැතිව ගිහිල්ලා මැරුනම අපිටත් දුකයි මල්ලි, ඒකයි මල්ලි උබවත් නැවැත්තුවේ, මොකද මල්ලි උබේ ජිවිතය උබේ අම්මට වගේම අපිටත් වටින නිසා......
පරිස්සමෙන් යන්න මල්ලි කියලා පිටට තට්ටුවක් දාලා අර තරුණයට අර පොලිස් නිලධාරියා යන්න කිවුවා....
ඒ මොහොත වෙනකම් අර බයික් එකෙන් ආපු තරුණයා බිමට බැස්සෙ නෑ..
ඒත් අර පොලිස් නිලධාරී මහතාගේ වචන ටික අහලා.... අර තරුණයා.. බයික් එකෙන් බැහැලා මෙහෙම කියවුවා....
මට සමාවෙන්න සර් කියලා.....
අත පුරා පච්ච කොටපූ කොන්ඩේ ටිකක් වවාගත්ත මේ තරුණයා කට්ටිය ඉස්සරහා අර පොලිස් නිලදාරි මහතාට කියනවා....මට සමාවෙන්න සර්....
සර්ගේ අතින්ම මට දඩ කොලයක් දෙන්න.
මොකද මන් ඒ වරද හදාගන්නම්..
සර් වගේ අයත් ඉන්නවා කියලා මට මතක හිටින්න මට සර්ගෙන් දඩ කොලයක් ඔනිමයි කියලා... . ....
දඩ කොලයක් ඉල්ලගෙන " සර් බුදුසරණයි " කියලා අර තරුණයා එතනින් යනවා......
පෙනුමෙන් මනින්න බෑ කවුරුවත්...
වරදක් කරොත් පිලිගන්න,දඩුවමක් විදින්න,ඒ වරද නැවත නොකර ඉන්න......
...................
හැම කෙනෙකුම එක වගේද නැත...
දඩ කොලයට එහා ගිය දයාව අනුකම්පාව, වගේම මිනිසත්කමෙ වචනවලට මිනිස්සු වෙනස් කරන්න පුළුවන් කියලා මට තෙරුනා එදා........
හදවතටම දැනෙන වචනවලට
දඩ කොලේට එහා ගිය වටිනා කමක් තිබුනා.................
.
උපුටාගැනීම - කළුබෝවිටියන හිමි !හි
උපුටාගැනීම හිමි