ට්‍රැෆික් පොලිසියේ උන්ට පිස්සුද බන්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වෙලාවට කව් රු හරි මිනිස්ටර් කෙනෙක් ආවා.ඒක පිටිපස්සෙන් තියන් ආවා
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    නෑ බන්.ඊයෙත් එහෙමයි.අද උදේ ඉදලම පිස්සු උට්ටල ටිකක්.වේලාසන ගෙදර යන්න හදන මිනිස්සු නාගෙන ඉන්නව
     
    • Like
    Reactions: Stimulus mind

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ඕක අද ඊයේක වෙන දෙයක් නෙමේ බේස් ලයින් එකේ හැම දාමත් ඔහොමයි. කලර් ලයිට් ඕෆ් කරලා පොලීසිය වාහන කන්ට්‍රෝල් කරනවා. නැති වාහන තදබදයක් ඇති කරනවා. කියලා වැඩක් නැහැ මේ රට ගැනනම්.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,215
    198,874
    113
    Colombo, Sri Lanka
    ඔවු ඔවු මේක ඇත්ත තමයි. දැන් සුමානෙක දෙකක විතර ඉඳන් කොළඹ පාරවල්වල ලයිට් ඕෆ් කරගෙන පිස්සු නටනව.....
    අය්යලා ගමෙත් ට්‍රැෆික් ලයිට් තියනවැයි :unsure:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    අය්යලා ගමෙත් ට්‍රැෆික් ලයිට් තියනවැයි :unsure:
    මයියට කීන්න,
    අපේ ගං කෝරලේනං පොලෝසියෙ රාලහාමිල හුලු අත්තක් වනාලා නොවැ වාහනේට සිගිනොල් අල්ලන්නේ....