ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා

    මම පවුලේ හැමෝම එක්ක ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා අප්‍රේල් 6,7,8 නුවරඑළියේ, බණ්ඩාරවෙල. එහෙ ගිහින් බලන්න තියෙන තැන්, යන්න ඕන ඕන තැන් ගැන අදහසක් දෙන්න පුලුවන්ද? එක පාරක් නම් ගිහින් ග්‍රෙගරි වැව ලඟට ගියා. හග්ගල මල් වත්තට ගියා එච්චරයි. ඒත් තව ලස්සන තැන් තියෙනවලු. දන්නා කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙනවද?
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    bandarawela yanawanam

    bambara ella balanna yanna, aathin balanna epaa, lagatama yanna puluwan, ethanama naannath pulwan.

    adisham bungalow balanna
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    bandarawela yanawanam

    bambara ella balanna yanna, aathin balanna epaa, lagatama yanna puluwan, ethanama naannath pulwan.

    adisham bungalow balanna

    Thanks..
    bambara ella langatama vehicle eken yanna puluwanda?
    adisham bungalow giya eda wahala thibune...
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Nuwaraeliya
    >Mackwoods Labookellie estate
    >boating and rowing in Gregory lake
    >Victoria park
    >Ramboda falls
    >Laksapana falls
    >Baker’s falls
    >Horton plains

    Bandarawela
    <Dowa temple
    <Dutch house
    <Adisham bungalow in Haputale
    <Boogoda wooden bridge
    <Rawana falls
    <Dunhinda falls
    <Lipton's seat
    <Demodara loop

    on the way u can go White water rafting in Kitulgala
     
    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    :yes:
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Nuwaraeliya
    >Mackwoods Labookellie estate
    >boating and rowing in Gregory lake
    >Victoria park
    >Ramboda falls
    >Laksapana falls
    >Baker’s falls
    >Horton plains

    Bandarawela
    <Dowa temple
    <Dutch house
    <Adisham bungalow in Haputale
    <Boogoda wooden bridge
    <Rawana falls
    <Dunhinda falls
    <Lipton's seat
    <Demodara loop

    on the way u can go White water rafting in Kitulgala

    Mewaye Photos nadda?
     
    Palitha101

    Member
    Sep 8, 2009
    195
    10
    0
    homagama
    මම පවුලේ හැමෝම එක්ක ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා අප්‍රේල් 6,7,8 නුවරඑළියේ, බණ්ඩාරවෙල. එහෙ ගිහින් බලන්න තියෙන තැන්, යන්න ඕන ඕන තැන් ගැන අදහසක් දෙන්න පුලුවන්ද? එක පාරක් නම් ගිහින් ග්‍රෙගරි වැව ලඟට ගියා. හග්ගල මල් වත්තට ගියා එච්චරයි. ඒත් තව ලස්සන තැන් තියෙනවලු. දන්නා කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙනවද?
    මේ Blog එකට ගිහින් බලන්න.
    Railway Journey in Sri Lanka.

    http://goo.gl/J2ICh
     
    • Like
    Reactions: blcdilruk

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ඔන්න circuit book කළා. පලවෙනි දවස නුවර(අප්‍රේල් 6). දෙවෙනි දවස නුවරඑලිය. ඊළඟ දවස බණ්ඩාරවෙල. පටන් ගන්නේ ගම්පහින්. මේ යන පාරේ බලන්න ඕන තැන් ටික plan කරලා දෙනවද? යන ගමන උදේ පින්නවල යන්න නම් හිතන් ඉන්නවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න circuit book කළා. පලවෙනි දවස නුවර(අප්‍රේල් 6). දෙවෙනි දවස නුවරඑලිය. ඊළඟ දවස බණ්ඩාරවෙල. පටන් ගන්නේ ගම්පහින්. මේ යන පාරේ බලන්න ඕන තැන් ටික plan කරලා දෙනවද? යන ගමන උදේ පින්නවල යන්න නම් හිතන් ඉන්නවා.
    BUMP
     
    • Like
    Reactions: blcdilruk

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මෙන්න මේ තැන් ටික අනිවාර්යයෙන් බලන්න පුලුවන්.
    _SCF5790.JPG

    අඹේවෙල ගොවිපොල
    New+Zealand+farm+%252821%2529.JPG

    කන්දේ ඇල වනෝද්‍යානය
    Kande+ela+%252833%2529.JPG

    මීපිළිමාන ජලාශය
    Kande+ela+%252820%2529.JPG

    ස්ට්‍රෝබෙරි ගොවිපොල
    Strawberry+farm+%252854%2529.JPG

    පිදුරුතලාගල තේ කර්මාන්ත ශාලාව.
    DSCF6314.JPG

    වික්ටෝරියා උද්‍යානය
    DSCF6247.JPG

    හක්ගල මල්වත්ත
    ග්‍රෙගරි වැව
    DSCF6074.JPG

    අපි ගෙදර අය හැමෝම ගිහින් මේ ඔක්කොම තැන් ටික දවස් දෙකකින් බැලුවා. මගේ බ්ලොග් එකේ පින්තූරත් එක්ක විස්තර හැම එකක්ම ලියලා තියෙනවා.

    www.sldestinations.info
     
    Thanks...
    Rep+
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    1 වෙනි දවසේ යන ගමන පින්නවල ගිහින් මාලිගාවට යනවා. 2 වෙනි දවසේ නුවරඑලියට පිටත් වෙනවා. යන ගමන්ම කොයි තැන්වලටද යන්න පුළුවන්? 1 වෙනි දවසෙත් තව යන්න තැන් නැහැ නේද?
     
    Last edited: