ට්‍රිප් එකක් යන්න හෙලුප්

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ට්‍රිප් එකක් යන්න බැලුවේ බන්. හැමදාම බලන තැන් ටික ඇරෙන්න බලන්න හොද තැන්ටිකක් කියපල්ලා

    1. අනුරාධපුරේ පැත්තෙ ගියොත්?
    2. දඹුල්ල -මාතලේ පැත්තේ?
    3. නුවර ගියොත්?

    කොල්ලො සෙට් එකකට කොලඹ ඉදන් බයික් එකේ ගිහින් එන්න තැනක් බැලුවේ බන්. මේ පෝයට තමයි යන්න හිතාගෙන ඉන්නෙ. රිවස්ටන් යන්නත් අදහසක් තියනවා. බයික්වල ගිය උන් විස්තරටිකක් කියාගෙන යමල්ලා
     
    • Like
    Reactions: Ryan08

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේ තමයි බයික්වල තනිපංගලමෙ යන වේසාවා - @Solo Rider
    මොකක්ද යකෝ තොගේ ප්‍රොෆයිල් පික්චරේ. :angry:යකෝ සෙට් වෙලා හිටියේ. වෙරිත් හිදුනා යකෝ ඒක දැකලා. බය කරන්න එපා බන්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    විස්තර මදි

    කල්පිටියට ගිහිල්ල උච්චිමුනි බීච් එකට යන්න
    නැත්නන් සෙම්බු වත්ත, කැලෙ බොක්ක, ගිහිල්ල එතනින් රිවස්ටන් යන්න
    අනුරාදඖර , මැදවච්චි ගිහිල්ල, එතනින් මන්නාරමට යන්න
    නැත්නන් පොලොන්නරු සෝමවති ගිහිල්ල, කැලෑ පාරෙන් ට්‍රින්කො යන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    ට්‍රිප් එකක් යන්න බැලුවේ බන්. හැමදාම බලන තැන් ටික ඇරෙන්න බලන්න හොද තැන්ටිකක් කියපල්ලා

    1. අනුරාධපුරේ පැත්තෙ ගියොත්?
    2. දඹුල්ල -මාතලේ පැත්තේ?
    3. නුවර ගියොත්?

    කොල්ලො සෙට් එකකට කොලඹ ඉදන් බයික් එකේ ගිහින් එන්න තැනක් බැලුවේ බන්. මේ පෝයට තමයි යන්න හිතාගෙන ඉන්නෙ. රිවස්ටන් යන්නත් අදහසක් තියනවා. බයික්වල ගිය උන් විස්තරටිකක් කියාගෙන යමල්ලා
    අටමස්ථානේ තමා බන් . ගිහින් වැදලා කරලා වරෙන් පේවිලා පලයන් පේවිලා වරෙන්
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හොස්පිටල් වල බෙහෙත් එහෙම හිඟයි කියලා ඔලුවේ තියාගෙන යන තැනක පරිස්සමින් ගිහින් වරෙන්