ට්‍රිප් එකක් යන්න බැලුවේ බන්. හැමදාම බලන තැන් ටික ඇරෙන්න බලන්න හොද තැන්ටිකක් කියපල්ලා
1. අනුරාධපුරේ පැත්තෙ ගියොත්?
2. දඹුල්ල -මාතලේ පැත්තේ?
3. නුවර ගියොත්?
කොල්ලො සෙට් එකකට කොලඹ ඉදන් බයික් එකේ ගිහින් එන්න තැනක් බැලුවේ බන්. මේ පෝයට තමයි යන්න හිතාගෙන ඉන්නෙ. රිවස්ටන් යන්නත් අදහසක් තියනවා. බයික්වල ගිය උන් විස්තරටිකක් කියාගෙන යමල්ලා

යකෝ සෙට් වෙලා හිටියේ. වෙරිත් හිදුනා යකෝ ඒක දැකලා. බය කරන්න එපා බන්.