ට්‍රිප් එකක් යන්න

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    මචන්ලා අපි ට්‍රිප් එකක් යන්න ඉන්නේ හපුතලේ, liptonseet , ඇල්ල ,බණ්ඩාරවෙල ඒ පැත්තේ දැන් ට්‍රිප් ගියාට අවුලක් නැද්ද මචන්ලා දැන් Tourist කට්ටිය ඒ පැති වල ඉන්නවාද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,791
    113
    දෙහිවල
    යන්න පුළුවන් කිසිම අවුලක් නැහැ.
    බස්නාහිර පළාත පනිනකොට කරන කොවිඩ් ටෙස්ට් එකට අහුවෙන්න පුළුවන්.

    යන එන තැනක හැබයි පරිස්සමින්.
    සමාජ වියාප්තියක් නැහැ කියල දෙරණේ කියුවට රට වටේම ලෙඩේ තියෙනවා. :yes:
     
    ehemada machan e test eka aniwareyen karanwada machan
     
    • Like
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,791
    113
    දෙහිවල
    ehemada machan e test eka aniwareyen karanwada machan

    මෙහෙමයි,
    අහම්බෙන් වාහනේ නවත්තනවා. ඊටපස්සේ දෙන්නෙක් වගේ තෝරාගෙන ටෙම්ප් එක බලනවා
    කාටහරි ටෙම්ප් එක වැඩිනම් රැපිඩ් අක කරනවා.

    KDH එකේ යන්න පුළුවන්
    බය නැතුව යන්න.
    මම ALTO එකෙනුත් ගිහින් තියෙනවා
     
    • Like
    Reactions: Solo Rider

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    මෙහෙමයි,
    අහම්බෙන් වාහනේ නවත්තනවා. ඊටපස්සේ දෙන්නෙක් වගේ තෝරාගෙන ටෙම්ප් එක බලනවා
    කාටහරි ටෙම්ප් එක වැඩිනම් රැපිඩ් අක කරනවා.

    KDH එකේ යන්න පුළුවන්
    බය නැතුව යන්න.
    මම ALTO එකෙනුත් ගිහින් තියෙනවා
    machan dan e pathi wala tourist katiya ghin inawada machan
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    තාම මොකෙක්වත් නෑ, ලෝකල් එවු ටිකක් හිටිය ගිය මාසෙ නන්, ඇල්ලෙ එහෙම රෙස්ටුරන්ට් 2-3යි ඇරල තිබ්බෙ.
    ඒ පැති වල යන්න පුලුවන්. නවතින්න තැනක් හොයන එක තමා වැඩේ.

    මන් ගිය ගිය මාසෙ, සමහර හොම් ස්ටේ ටයිප් වල බුකින්ස් ගන්නෙ නෑ, ටිකක් ලොකු හොටෙල් වල ගන්නවා, දැන් නන් ඕනෙ එහෙක ගන්නව ඇති.
    ගිය දෙසැම්බර් ලාස්ට් වීක් එකෙ හපුතලේ, ඇල්ල, බන්ඩාරවෙල, අරුගම්බෙ, පානම, රන්දෙනිගල පැත්තෙ ලොකු රවුමක් දාල ආව.
    සුද්දො නෑ, ලෝකල් එවුනුත් නැති ගානට තමයි. ඇල්ල , අරුගම්බෙ එහෙම පට්ට පාලුයි. උන් වේලෙනව. කෑම කඩත් 95% වගෙ වහල. පොලිස් බැරියර්, රැපිඩ් ඇන්ටිජන් මුකුත් නෑ.

    යන්න දවස් 2-3 කට්‍ර කලින් නවතින තැන එකාට කතා කරල අහපන්, ඒ පැත්තෙ පී එච් අයි උබල එනවට ඕකෙ ද කියල.
    නවතින තැන් වල තමා අවුලක් ආවොත්. පාරෙ යන්න, තැන් බලන්න අවුලක් නෑ.

    ලිප්ටන් සීට් ඕනෙ එහෙක යන්න පුලුවන්, පොඩි හයිබ්‍රිඩ් උනත්, උඩම හරියෙ පාර ටිකක් කැඩිල, ඒ උනාට යන්න පුලුවන් වදින්නෙ නෑ.
    පාර පටුයි, තනි වාහනේට යන්න පුලුවන්, වාහන 2කට මාරු වෙන්න තැන් තියනව, බලාගෙන යන්න ඕනෙ.

    රැපිඩ් ඇන්ටිජන් කොහෙම සෙට් වෙයිද දන්නෙ නෑ, මට නන් සෙට් උනෙ නෑ.
    කොලබ ඉදන් යනව නන් හයිලෙවල් ගිහින්, මීපෙ -> ඉන්ගිරිය -> රත්නපුර පාරෙන් යන්න. හැටන් අහු වෙන්නෙ නෑ එතකොට
    හැටන් දිහා තම ගොඩක් කොරෝන ටෙස්ට් වෙන්නෙ

    යනව නන් අද හෙටම පලයන්, දැන් ආයෙ ගනන් වැඩි වෙයි හොටෙල් වල.
     
    Last edited:
    • Like
    Reactions: Walter White

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා අපි ට්‍රිප් එකක් යන්න ඉන්නේ හපුතලේ, liptonseet , ඇල්ල ,බණ්ඩාරවෙල ඒ පැත්තේ දැන් ට්‍රිප් ගියාට අවුලක් නැද්ද මචන්ලා දැන් Tourist කට්ටිය ඒ පැති වල ඉන්නවාද?

    Labana sathiye math yanna hithagena inne

    FB eke page ekak tynwa bn TRAVELER kyl balapn eke details tynwa hoda than gana
     
    • Like
    Reactions: Walter White

    anuradhau

    Junior member
  • Jul 19, 2019
    30
    19
    8
    Lipton seat yanne mokeda ban? Car ekak nam yanna baha Threewheel ekaka thamai kattiya yanne Wahana dekak maru wenna baha man hithanne giya kenek quote karannako
    car eke yanna pluwan mchgn api giya me december, kisi awlak nehe poddak balagna yaman samahara than wala reverse karanna wenwa e unta awlk nehe yanna pluwan.Tuk kattiya boruwata yanna behe kiyala gana galawanna hadanne. samahara than wala para depaththen behela e then wala poddak balaga side eken yaman.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala

    Thanks Mate
     
    • Like
    Reactions: Walter White